1. nethudx

    සමුගෙන ගිය ආදරම අයියේ...

    සමුගෙන ගිය ආදරම අයියේ... ආදරම අයියේ...:( හයියෙන් මහ වැස්‌ස ඇවිත් - කතා කරයි හිතට මගේ ඇස්‌ පියවමි එතකොට මන් - මතක එක්‌ක ළමා වියේ අම්මෙක්‌ ළග පාත නැතිව - උඹව හදා ගත්ත අගේ ... කොතැනද අයියේ නුඹගෙන් - අත්වැල අපේ ලිහී ගියේ.... සිව්මහ ගංගා තරමට - හඩා වැටෙන සිතට මගේ දරා ගන්න එක සැරයක්‌ - කියපන් ඇයි...
  2. nethudx

    අහසයි ඔබයි

    අහස රන්වන් පාට පොදකින් පාට කර හැංගෙන හදයි තර්යි කඩුපුල් මලක හැඩයත් ඔබයි ඔබේ ඇස්‌ දෙක වගෙයි රැයේ අදුරේ ගින්දරම දී ... හඩවනා කදුලයි හිතයි ඩිංගටත් සිතුවිලි වෙනස්‌ වෙන එක වගෙයි අහසයි ඔබයි... සුමුදු මලකින් සුවද අරගෙන පාඩුවේ ගෙවෙනා රැයයි රැයේ පීදෙන ආදරේ හැඩ හැඩට ඇන්දේ ඔය හිතෙයි දුක්‌ම...
  3. nethudx

    ඔබ මගෙයි කියමි රහසේ

    ඔබ මගෙයි කියමි රහසේ දුක හිතන්නෙපා සද නැතැයි කියා හිත් අහස්‌ විලේ තනියේ මම හෙමින් සැරේ පෙම් හිතට එබී ඔබ මගෙයි කියමි රහසේ.. ඇස ඇසට හොවා හිත පතුල බලා ආදරෙයි කීව දවසේ ඇත්තමයි හදක්‌ පුර හදක්‌ වෙලා ඔබ පිපුනි මසිත් අහසේ.. මේ සොදුරු සුසුම් පෙම් හිතට බරයි ජීවිතේ ලගයි මතකේ මුදු සුවද වෙලා මම හිදිමි...
  4. nethudx

    පෑව මල් සිනා ඔබ මට - Hiru FM

    පෑව මල් සිනා ඔබ මට - Hiru FM පෑව මල් සිනා ඔබ මට - මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැදී තියේ.. වේදනා ගෙනේ හදවත - දරා ගන්න බැරි තරමට කාරණා පැතුම් අතීතයේ... නිලන වැසි සමේ ඉකිබින්ද - හඩන සිත මගේ නුඹ ගැන හීනය හිත යටම නිදි වරයි.. හිතට හිත නැතත් නෙත ලග - තවම මැවි මැවී නොපෙනෙන ජීවිතයට සැනසුම නුඹමයි...
  5. nethudx

    සමාවෙන්න මට..

    සමහර විට ඔයලා හිතයි මොනාද මන් මේ පිස්‌සුවෙන් වගේ ලියන්නේ කියලා.. වැරදියට හිතන්න එපා.. සමාවෙන්න මට.. මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල.. සිහින නැති දෑස්‌ වල...
  6. nethudx

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ ... කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා විදිමි මම සදා උරුම මට නිසා විදිමි මම සදා හීන ඇතත් හීන් සැරේ...
  7. nethudx

    (ආදරය)

    ජිවිතයේ ලබන්න ආසම ලොකුම දෙ (ආදරය):love: ලබගන්න අමාරැ ම දෙත් ඒ නම් (ආදරය):love: විදින විදවන හදවත් වලට දැනෙන්නෙත් ඔය (ආදරය):love: අකුරැ හතරකට සිමාවුනත් ලොකයේ ගැබුරැම වචනයත් (ආදරය):love:
  8. nethudx

    ඔය දන්නෑ තාම.. ඔයගේ කවි කෙල්ල, මියැදිලා...

    ඔය දන්නෑ තාම.. ඔයගේ කවි කෙල්ල, මියැදිලා... පාත් කර ගත් හිසින් - යද්දි බිම බලා ගෙන අහම්බෙන් අතර මග, දැක්‌කොත් හිතන්නෙපා.. මන් තාම ඉස්‌සර වගෙයි කියා.. දෙපතුලට පොදි වෙලා සිය ගනන් රොබරෝසි මිය යද්දි, මට වගක්‌ දැනෙන්නෑ.. ඇත්තමයි හිනාවී හිටියාට ඔය ගිය දා ඉදන් හැඩූ කදුලටම මන් දිය වෙලා.. ඔය දන්නෑ...
  9. nethudx

    මට කවිකම් දුන්නේ ඔබයි

    මට කවිකම් දුන්නේ ඔබයි මට කවිකම් දුන්නේ ඔබයි.. මාගේ කවි හිත නොකියවා ඔබ මාවෙතින් ගියේ ඇයි.. ඝණදුර ගලන - සීතල රැයක හිම කැටයක්‌ව - තනි වී හඩන සුදු ඔබ නැතිව - තනි උන සසර මට මේ හැටිම - කවිකම් කුමට
  10. nethudx

    ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා

    ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කවුදෝ ඉක්‌මන් වෙලා, හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා, දැන උන්න නම් ආදරේ තරම් ඔබ යන්නෙ නෑ මා දමා... දහසක්‌ පැතුම් මහදේ සිරකොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරා මා තුරුලෙ ඔබ උන්න හීනෙන් පවා අයි...
  11. nethudx

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන් එනමුත් අපේ කරුණු එක්කල තවත් සැනසෙන්න බෑ ඇතුල ඇත්තෙම දුකක් ... හැර යන්න ආදරයේ නිර්මල පැතුම් පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම් පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්...
  12. nethudx

    මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න

    මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න නෑ හයියක්‌ මට නුඹ දැක දැක පලා යන්න මට කදුලු එන්න කලියෙන් මං දමා යන්න මේ පුර හදක පෝය ලැබෙන අන්තිම මොහොතයි ... හෙට අවපස වී මන් එනකොට අඩන්න නරකයි තව එපා ඉන්න….තව එපා ඉන්න…. ඔය ඇස්‌ බැලුවම මට බැහැ හෙට තැලි අදින්න මට කදුලු එන්න...
  13. nethudx

    මේ සඳ වුනත් පායා ඇවිත්

    මේ සඳ වුනත් පායා ඇවිත් http://www.youtube.com/watch?v=G0FZoH-kNpQ&feature=player_embedded මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත් මේ හුලඟ මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත් පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත් මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුබ නැතුව...
  14. nethudx

    ...පුංචි සුරංඟනාවි....

    ...පුංචි සුරංඟනාවි.... පාට වත්සුනු නොමැති..රත් පැහැති කොපුල්තල.. තෙමාලන කදුලු බිදු..සුදු වතට හරි හැඩැයි.. එත් දුක හිතුනු හිත..යලි යලිත් පාරන්න.. ඇත්තමයි මට දුකයි..බිදක්වත් හිනාවක් නැති වතට.. සිනා මලක් වී ඉන්න..මට මගේ හිත කියයි.. ...පුංචි සුරංඟනාවි....:love:
  15. nethudx

    පියාණනේ මව්ත් සමග ඔබ සම්බුදු වන්න

    පියාණනේ මව්ත් සමග ඔබ සම්බුදු වන්න දහඩිය කදුලින් සිය ගත දැවටූ අම්මේ සේද සලුපිලි අප ගත සැරසූ අම්මේ ... බඩගිනි වුනත් කුස නොපිරූ අම්මේ මතු බුදුවන්න පෙරුමන් පුරනා අම්මේ:yes: විසකුරු ලොවේ දෙපයින් අප සිටුවන්න ඔබ ගත් වෙහෙස අපමණ බව දැනගන්න ඔබේ නෙතින් අප දුටු ලොව ජයගන්න කැප වෙමි පියාණනි නොම බියවන්න...
  16. nethudx

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ඉකිගසා හඬන අතීතයක කදුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ... හීනෙන් හිනෙහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා.... නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා රිදුමක් වාගේ...
  17. nethudx

    කදුලු පිරුනා නෙතගට

    කදුලු පිරුනා නෙතගට සිහින් සත්සර වැසි වැටෙන කොට.... පාලු නිශා ගැබ තරු නැගෙන කොට.... සුමුදු මද නල පාව එන විට....... ඔබව සිහි වෙනවා අනේ මට..... නෙතින් නොදකින මුත් නිරන්තර ... ඔබේ රුව මැවි පෙනෙනවිට මටත් නොදැනිම නෙතේ අද්දර කදුලු පිරුනා මගේ නෙතගට......
  18. nethudx

    රෑ පුරාම හලපු කදුලු

    රෑ පුරාම හලපු කදුලු ඔයා දන්නවද රත්තරන්... රෑ පුරාම හලපු කදුලු... මට උහුලන්න බෑ .ජීවිතේ පුරාවටම මේ කදුල මට.........ලොකු මතකයක් ලග විදවන්න වෙයි..... හමුවුනු ටික කාලය මිහිරියි ඔයා ලග....... වෙන්වුනු ලොකු කාලය දුකක් ඔයා නෑතිව... තනි උනු මම වගේම , හෑම මොහොතෙම දෑනෙන සුවඳ ලග.........ජීවත් වෙන්නම්...
  19. nethudx

    අද ඔයා මගේ ලග නෑ

    අද ඔයා මගේ ලග නෑ _____________,.*`,.*`,. _________,.*`,.*`, ______,.*`,.*`,. ___,.*`,.*`,. __,.*... අද ඔයා මගේ ලග නෑ.... ඒත් ඔයා මං ගැන හිතනවා... ලගට එන්න බැරි උනාට, ඔයා තාමත් මගේ ගැන හොයනවා... මට මේ හැමදෙයක්ම දැනෙනවා... ආදරය කියන්නෙ ලබාගැනිමම නෙමෙයිනම් ඒක මොකක්ද... නිහඩව කරන...
  20. nethudx

    සැනසීමයි

    සීමාවක් මායිම් නැතුව ඔයාට ආදරේ කරපු පණටත් වඩා ආදරයෙන් බලා ගත්තු මම.... ඔයා නැතුව අද දුක් විදින තරම.. ඔයා දන්නෙවත් නැතුව ඇති ... කියා ගන්න බැරිතරමට හදවත රිදුම් දෙනකොට ඇත්තමයි හිතෙනවා මට මැරිලවත් යනවා නම්, සැනසීමයි..... :lol:

    No contents