මචංලා මට ලයිසන් එක හදා ගන්න ඕන. ඒකට මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද? ඕනම M.B.B.S වෛද්‍ය වරයෙක්ගෙන් මේක ගන්න පුලුවන්ද?
කීයක් විතර සාමාන්‍යයෙන් වැඩේට ගන්නවද?
මොනවද මේකෙදි බලන්නේ? ලේ, උස, බර වගේ දේවල් බලනවද? සාමාන්‍යනේ රිපෝට් එකක් දෙන්න ගොඩක් වෙලා ගන්නවද?
හෙල්ප්ස් :D