1. niroshf

    Amazing Selfie !!

    :shocked::shocked::shocked:
  2. niroshf

    Amazing Selfie...!!!

    :shocked::shocked::shocked:
  3. niroshf

    BRIT Award 2016, Leigh-Anne Pinnock showed off

    Little Mix's Leigh-Anne Pinnock narrowly avoids wardrobe malfunction at BRIT Awards 2016 by going braless in cleavage baring gold lamé jacket:P:P :oo::oo:
  4. niroshf

    ජනපතිට කුණුහරුපෙන් බැන්න අයට වෙන්න යන වැ&#3497

    ජනපතිට කුණුහරුපෙන් බැන්න අයට වෙන්න යන වැ&#3497 රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අසැබි වචනයෙන් බැණ වැදුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසනවා. අන්තර්ජාලය...
  5. niroshf

    SF ලොකූ

    අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා. අදාළ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර එස්.එෆ්. ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ද මෙලෙස...
  6. niroshf

    ආප්ප

    ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය ආහාරයක්‌ වන ආප්ප දැන් ලන්ඩනයේ සුද්දන් අතරද ජනප‍්‍රිය වෙමින් පවතිනවා. එහි විශේෂත්වය වන්නේ සුද්දියක්‌ම එම ආප්ප පිච්චීමයි. වැලිගම ආපන ශාලාව නමින් නම් කොට ඇති මෙම ආප්ප ආපන ශාලාව ඇත්තේ ලන්ඩනයේ සෑම සෙනසුරාදාවක්‌ පමණක්‌ තිබෙන ඩ‍්‍රැයිඞ් වීදියේ ආහාර මාර්කට්‌ටුවේය. මෙම...
  7. niroshf

    ශිෂ්‍යත්ව විභාගයේ..

    ශිෂ්‍යත්ව විභාගයේ.. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පංතියකට ගිය පදවිය රුවන්පුර ප‍්‍රදේශයේ සිසු දැරියන් 08 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කිරීමේ චෝදනාව මත උපකාරක පංති ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ (20) පස්වරුවේ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි...
  8. niroshf

    වෙලේ සුදාට මරණ දඬුවම

    වෙලේ සුදාට මරණ දඬුවම හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මරණීය දණ්ඩනය නියම කළා. ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ...
  9. niroshf

    මගේ නැනා

    බුකියෙන් ඉස්සුවේ සහෝ
  10. niroshf

    දඹුල්ලේ 435,000ක මල් වට්ටියක් !

    දඹුල්ලේ 435,000ක මල් වට්ටියක් ! විහාරස්ථානයක පැවති සල්පිලක මල්වට්ටියක් රුපියල් හාරලක්ෂ තිස්පන් දහසකට අලෙවි වී ඇති බව වාර්තා වනවා. දඹුල්ල නයාකුඹුර අටුබැඳියාව විහාරස්ථානයේ මල් වට්ටියක් මෙලෙස අලෙවිවූ බවයි පැවසෙන්නේ. පසුව මෙම මල් වට්ටිය බුදුන්ට පූජා කර තිබෙනවා.
  11. niroshf

    පොලීසියේදී නිරුවත්....

    පොලීසියේදී නිරුවත්.... කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද (01) රහස් පොලිසියේ ඉල්ලීම මත මුදාහරිනු ලැබුවා. සිසුවාත් අත්තනායක නම් සැකකරුත් නිදහස් කරමින්...
  12. niroshf

    DNA....

    කොටදෙණියාවේ සේයා දියණිය ඝාතනයෙන් දින කිහිපයකට පසු සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේත් සේයාගේ පියාගේ සහ සීයාගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක්කරනු ලැබුවා. එම ඩී.එන්. ඒ. වාර්තාවෙන් හෙළිවූයේ එම කිසිවෙකුත් මෙම අපරාධයට සම්බන්ධ නැති බවයි.මොකද්ද මේ ඩී.එන්. ඒ. වාර්තාව කියන්නේ.ඒ...
  13. niroshf

    ආදරණිය සේයා...

    Source: Facebook
  14. niroshf

    Handsome

    :rolleyes::rolleyes:
  15. niroshf

    ~~~310කට ආසන්න පිරිසක් මරුට~~~

    310කට ආසන්න පිරිසක් මරුට~~~ මක්කම වන්දනාවේ ගිය පිරිස අතර වූ තෙරපීමකින් 310කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී හාරසියයකට වැඩි පිරිසකට තුවාල සිදුව ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා. මක්කමට ආසන්න, මීනා නගරයේදී ජනතාව හදිසියේ කලබල වීම හේතුවෙන් මෙම තෙරපීම...
  16. niroshf

    දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන&

    දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන& කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති. දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ...
  17. niroshf

    කුඩා ළමයින් පිළිබඳව දෙමව්පියන් දැඩි අවධා

    කුඩා ළමයින් පිළිබඳව දෙමව්පියන් දැඩි අවධා පසුගිය දින කිහිපය තුළම කුඩා ළමයින් හදිසි අනතුරුවලින් මියයෑමේ පුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා. රාගම - මහර නුගේගොඩ ප්‍රදේශයේදී ඉදිකරමින් පවතින තාප්පයක් වයස අවුරුදු 5 ක් පමණ වූ දැරියකගේ ඇඟ මතට කඩා වැටීම හේතුවෙන් මියයෑමේ පුවතක් ඊයේ (20)...
  18. niroshf

    කෙහෙල් ගෙඩිය

    සුකුරුත්තං ඇඳගත්ත කෙල්ලෙක් ඔන්න මගුල් ගෙදරකට ගියාලු…. යනකොට පරක්කුවෙලා… කස්ටිය කාලත් ඉවරලු… මෙකිත් දඩබඩ ගාලා කාලා එහෙම හදිස්සියට ඩෙසර්ට් එකට තිබ්බ ආනමාලු ගෙඩිය කන්නෙ නැතුව මගදි කන්න කියලා දා ගත්තලු ටයිට් ඩෙනිමෙ සාක්කුවට…. මේකි වැඩේ ඉවරවෙලා යන්න පිටත් උනාලු….. ආවේ වන්ඩියක උනාට යන්න වෙලා තියෙන්නෙ...
  19. niroshf

    'බ්ලූටූත්-හෑන්ඩ් ෆ්‍රී'.......

    'බ්ලූටූත්-හෑන්ඩ් ෆ්‍රී'....... දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් ලෙසයි සැලකෙන්නේ. එම වරදෙන් ගැලවීම සඳහා බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීම බහුලව දක්නට ලැබෙන කරුණක්. එහෙත් දුරකථනයට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ කර තිබෙන බ්ලූටූත් උපකරණ හෝ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත...
  20. niroshf

    ඔබත් මේවායින් එකක් භාවිත කරනවද බලන්න....

    ඔබත් මේවායින් එකක් භාවිත කරනවද බලන්න.... පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා...

    No contents