ජය අපිටයි ලංකාවේ,unp ගොබිලො කැලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහ එකා බයයි මුලු රටේම මැතිවරණය එකට තියන්න.
    එතකොට ඔක්කොම චන්දෙ දාන්න යන නිසා මගෝඩි වැඩ වලට කස්ටිය නෑනෙ.

    මුලු ලංකාවම දන්නවා මේවා හොර චන්ද තමයි කියලා
    ඒත් ඉතින් රජ අණට පිටුපාන්න බෑනෙ සුදු වෑන් එනවනෙ.

    එකම තමයි මමත් කියන්නේ. හිඟන්නා තැනින් තැන චූ දානවා වගේ චන්ද තියන්නේ නැතුව එක සැරේම ඔක්කොම විසුරවලා චන්දයක් තියලා බලන්න කියපන්. :D:D
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඔය කියුවේ අනිත් ගොන් කතාව,බය වෙන්ඩ ඒපා මහ මැති වරණෙ කඩ කඩ තියන්නේ නැ,එකෙන් දිනන්ඩ බැරි තොපිල මේකෙන් කොහේ දින්නන්ද බන් විලි ලැජ්ජයි. :P:P:P මොක තිබ්බත් පොනිලයට මොකද බන් චන්දෙ දෙන්නේ ඒක තේරුම් ගනින් :lol::lol::lol:

    මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා.
    මම කියන්නෙ මේ රටේ වැරදි.

    මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්.
    ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබලා මෙහේ කෙලගන්නවා අරෙහෙ හම්බයො රට අල්ලනවා,දැන් චන්දෙ ඉවරයිනේ.කෙලගන්න එක නවත්තපන් ඔක්ක්මලා.කවුරු දින්නත් සිංහලයෙක් දින්නනම් එ ගැන සතුටු වෙයන්.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    එකම තමයි මමත් කියන්නේ. හිඟන්නා තැනින් තැන චූ දානවා වගේ චන්ද තියන්නේ නැතුව එක සැරේම ඔක්කොම විසුරවලා චන්දයක් තියලා බලන්න කියපන්. :D:D

    හා .. හා... කෑ ගාන්න එපා
    මහරජු කුපිත වෙයි.

    :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා.
    මම කියන්නෙ මේ රටේ වැරදි.

    මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්.
    ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.

    මචන් මතක තියාගනින් උඹ ඔය කතා කරන්නේ වැස්සකට පොඩි කඩේකට වත් ගොඩ වෙච්ච නැති එකෙක් එක්ක කියලා. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දඩබ්බරයා;13380606 said:
    yako lamyek nathi unata ponnaya kiyana ubai ponnya:rofl::rofl::rofl::rofl:... ubala wage adu adiyapanayak thiyena eun thama anduwata kade yanne hamadama.... anika pissek kawadawath thamanta pissu kiyan na ban...anuntai pissu kiyanne... anika ban chande thiyanne ponnayo thoranna neme rata horakan jara wada nathio kara ratat hoda palakayek thora gannayi... thopita therei ...ethakan idapan...kakuluwa wathura dammahama wathura raht wenakan sathutin natawane...thopilath natapalla ithin wathura rath wenakan.....;);););););););)

    වතුර රත් වෙනවා පොනිල් ඉන්න කල්දෙරමේනම් ඒක පේනව.පොනිල්ට ළමයි නැති හින්ද නෙමේ පොනිල් කියන්නේ කොල්ලෝ ගහන හින්ද,:lol::lol::lol:
    පොනිලය රට හොද පාරට ගන්ඩ හැදුවේ රටෙන් කැල්ලක් කොටින්ට පුදලනේ බන්.උබල ඒවා හොද වෙලා කොටියගෙ ලොවන් ගියාට අපි එහෙම නැ, රට කොටියට ලියපු පොනිලය කොහොමද බන් රට හදන්නේ ඊළගට සුද්දට රට ලියල තමයි, උබල වගේ මෝඩ යන්ට ඕව තේරෙන්නේ නැ ඇස් වැහිලා තියෙන්නේ. මොකද බුද්දියක් ගැනත් කියල තිබ්බේ රට කොටියට ලියපු බල්ල හොදයි කියනවනම් ඒක උබලගෙ බුද්ධිය නෙමේ අමු තකතීරුකම . :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චන්දය දෑමිමෙ ප්‍රතිශතය 50% - 54%
    චන්ද ගනන් කිරීමෙන් පස්සු චන්ද දෑමිමෙ ප්‍රතිශතය 64% ++
    අසියාවෙ අස්චාර්ය...

    හනේ බබෝ , චන්දය දාන්න ඇත්තේ 50% වගේ තමයි , චන්ද ප්‍රතිශත ගන්නේ ප්‍රකාශිත චන්ද වලින් කියලා දන්නැද්ද?

    ඔන්න උදාහරණයක් , චන්ද දායකයන් 200 , චන්දය දාන්නේ 100 , ඒ කියන්නේ 50% , ඔන්න ඒ 100 , 60 සන්ධානෙට , එතකොට ප්‍රකාශිත චන්ද වලින් 60% සන්ධානෙට.

    , ඔයා අහන්නේ මේක නෙමේනම් , මොනා කියන්නද ඉතින් නේද , ජිල්මාට් ජිල්මාට්
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම උඹට කිව්වෙ නෑනෙ මම යූ එන් පී කියලා.
    මම කියන්නෙ මේ රටේ වැරදි.

    මුදල් නාස්තිය අතින් පලවන ස්තානය. මේවට වැය කරන්නෙ මහජන මුදල්.
    ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්න උන්ට මේවා තේරෙන්නෙ නෑ.

    නිකන් බබා වෙන්ඩ ඒපා ආණ්ඩුව වරදින ම unp ඒක දිනන්ඩ ඕනේ,නැතුව වෙන පක්ෂ නැනේ ආණ්ඩුව ගන්ඩ, එක්කෝ සන්දනේ නැත්තන් unp . පොනිලයට මොකද චන්දෙ දෙන්නේ කියල අහපුවම ලිස්සනවා මම unp නෙමේ කියල,ලැජ්ජයිනේ බන් මොකක්ද මේ දිව දෙකේ කතාව ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හනේ බබෝ , චන්දය දාන්න ඇත්තේ 50% වගේ තමයි , චන්ද ප්‍රතිශත ගන්නේ ප්‍රකාශිත චන්ද වලින් කියලා දන්නැද්ද?

    ඔන්න උදාහරණයක් , චන්ද දායකයන් 200 , චන්දය දාන්නේ 100 , ඒ කියන්නේ 50% , ඔන්න ඒ 100 , 60 සන්ධානෙට , එතකොට ප්‍රකාශිත චන්ද වලින් 60% සන්ධානෙට.
    ඕකුන්ට බුද්ධිය නැ මචන් සරල දෙයක් තේරුම් ගන්ඩ :yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    zxcv

    අපේ ජයග්‍රණයට සහය දුන්න සබරගමු උතුරුමැද නැගෙනහිර එළකිරි සහෝදර සහෝදරියන්ට තැන්ක්ස්

    zxcv
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකක්ද ?? ගොන් කතා කියන්ඩ එපා බන්.උබ කියන්නේ පොනිලයට ලංකාවේ මිනිස්සු චන්දෙ දුන්න කියලද ???? එතකොට නැගෙනහිර අඩු උනේ ඇයි ??? උබලගේ තියෙන්නේ උපතින් උරුම උන ගොන් කම විතරයි. :P:P:P
    ahapau deta uththara diyan bang.
    ubai maha rajai okkomala danne wate yanna witharai.
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    3_24.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ahapau deta uththara diyan bang.
    ubai maha rajai okkomala danne wate yanna witharai.
    :lol:
    එකට තමයි උත්තර දීල තියෙන්නේ බුද්ධිය යොදොල අයෙත් කියවල බලපන් :confused::confused::P
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    වතුර රත් වෙනවා පොනිල් ඉන්න කල්දෙරමේනම් ඒක පේනව.පොනිල්ට ළමයි නැති හින්ද නෙමේ පොනිල් කියන්නේ කොල්ලෝ ගහන හින්ද,:lol::lol::lol:
    පොනිලය රට හොද පාරට ගන්ඩ හැදුවේ රටෙන් කැල්ලක් කොටින්ට පුදලනේ බන්.උබල ඒවා හොද වෙලා කොටියගෙ ලොවන් ගියාට අපි එහෙම නැ, රට කොටියට ලියපු පොනිලය කොහොමද බන් රට හදන්නේ ඊළගට සුද්දට රට ලියල තමයි, උබල වගේ මෝඩ යන්ට ඕව තේරෙන්නේ නැ ඇස් වැහිලා තියෙන්නේ. මොකද බුද්දියක් ගැනත් කියල තිබ්බේ රට කොටියට ලියපු බල්ල හොදයි කියනවනම් ඒක උබලගෙ බුද්ධිය නෙමේ අමු තකතීරුකම . :angry::angry::angry:

    Yako meka ahapan....rata bera gaththa kiyamoko ubalage lokka...eth ubalage lokka atha gahapu okkama fail...ooka witharai hari giye..e kiyanne okka karae lokka neme ubalage hithapan molayak thiyenawanam...hari eka lokka kara kiyala hithamuko...yako sunamiyata gahagena yana ganiniyekge Jivithe beragena a ganiwa dushanayanaya karanawanam harida a ganiwa....ubalage lokka karanneth eka dan...gani thama yako mage lankawa....meharak rala...:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Umbala hithe dukata MR ta banna kiyala wedak wenne naha bola... :D
    UNP eke kastiyata stage wala nagala karai kiyanna thiyenne monawada? Yudde kaale MR gei, SF gei kakulen adda kiyannada? :lol:

    Chanda dinanne anith patte kattiyata wadiyen banapu patta nemeyi... :no: Eka hondata pahadili wuna pahugiya janaadipathiwaranayedi...
     
    • Like
    Reactions: erozan