2004 සුනාමි ව්‍යසනය
පැරෑලියේ පෙරලිච්ච කොච්චි පෙට්ටි අස්සෙන් බලන යකුනේ,
වරෙල්ල කෙලින්ම මූදට
.
.
.
.
.
.
.
.
2004 සුනාමිය ඇති වෙද්දී තමන් හිටපු තැන, තමන්ගේ අත්දැකීම් මේ thread එකේ බෙදාගන්න. මෙහෙම තව නූලක් තියෙනවද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මේ අත්දැකීම් ගොඩක් අමිහිරි වෙන්න පුළුවන්. මතක් කරන්න බැරි...