Domain Name එකක් ගමු.
නෙදර්ලන්තෙ (ලන්දේසින්ගෙ රටේ) තියෙන Freenom කියන කොම්පැනිය Free domain දෙන්න අරන් දැන් සෑහෙන්න කාලයක්නෙ. ඒත්, .TK , .CF , .GA , .GQ , ML domain තියෙන වෙබ්සයිට් එක්කො හොරු නැත්නම් නිකං සල්ලි ගරාගන්න හදපු හොර වෙබ්සයිට් කියල තමයි මිනිස්සුන්ගෙ මතය තියෙන්නෙ... ඉතින් මේ ජරමර අස්සෙ...