උගත් මේා්ඩයන්
https://www.facebook.com/madyawediya/videos/1193112240831880/
ප්රශ්නය තමන්ගේ නොවූ කල පිළිතුර දාර්ශනිකය. බැලූ බැල්මට මෙය දාර්ශනික නැත. මෙහි අැත්තේ අධ්‍යාපන ක්රමයේ දුර්වලතාවයක් බව බැලූ බැල්මට පෙනේ.රජයේ රස්සාවක් ලබා ගැනීමේ අයිතිය මොවුන්ටද අැත. නමුත් එය ලබා දීමට රජය බැඳී...