වෙසක් කූඩුවට කැටයම්
මේ දවස් වල වෙසක් කූඩු හදන්න කෙසේ වෙතත් හදපු කූඩුවක් ගෙනල්ල හරි අලවන්න හිතාගෙන ඉන්න අයට ඔන්න මම ගානෙ ලස්සන ලේසියෙන්ම කපල ගන්න පුලුවන් කැටයම් ටිකක් ගෙනාව....දැන් කතුරක්, පැන්සලක්,A4 හරි මොනව හරි කඩදාසියක් අරගෙන වැඩේට බහිමු...
මුලින්ම ..මේ හැම මල් හැඩතලයක්ම යන්නෙ එකම...