ලෝකයේ powerful ම laptop එක

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලෝකයේ powerful ම laptop එක


    The World's Most Powerful Laptop!

    LT28D7F.jpg
    2aVVZVH.jpg
    psGU1LL.jpg
    tPozcNH.jpg



    Acer predator 21X
    Windowa 10 home 64-bit edition
    4KQAgSm.jpg


    PROCESSOR
    intel core i7(7th gen) 7820HK 2.9GHz
    number of cores-quad core
    Cache- 8MB
    Features-intel turbo boost technology 2.0
    max turbo speed- 3.9GHz

    RAM
    4×16GB DDR 4 SDRAM
    2400MHz
    xs5TIQG.jpg


    DISPLAY
    led curved widescreen display
    21 inch 2560×1080
    x0BP6mp.jpg


    GRAPHICS
    2×NVIDIA GeForce GTX 1080-16GB GDDR5 SDRAM

    SOUND
    Six spreakers
    Dolby audio premium
    OFBaPJF.jpg


    HARD DRIVE
    2×SSD 512GB
    1TB serial ATA-600 HDD
    6NjpO7G.jpg
    NA7vesD.jpg


    BATTERY
    8 Cell lithium ion 6000mAh
    2× power adapters
    8oTM8sk.jpg


    CONNECTION
    USB 3.1(Type C)
    thunderbolt3
    4×USB3.0
    2× Display port
    GhajuBv.jpg
    KANehPI.jpg
    SITRBpk.jpg


    බැටරිආයු කාලය පැය 2 යි ...ඒක නම් මදි වගේ නේ....තව eye track sensor තියනව..
    2017 ලෝකෙ powerful laptop එකලු මේක මොකද හිතෙන්නෙ...තව මේ වගේ laptop තියනවනම් විස්තර දාමු බලන්න...



     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලක්ෂ 15 ක්විතර වෙනවා බන් භාන්ඩේ
    අන්බොක්ස් කරන එකක් බැලුවා,බොක්ස් එකම පට්ට ලොකුයි :love:
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම බෙනා;21737567 said:
    ලක්ෂ 15 ක්විතර වෙනවා බන් භාන්ඩේ
    අන්බොක්ස් කරන එකක් බැලුවා,බොක්ස් එකම පට්ට ලොකුයි :love:


    ඔව් බං limited edition එකක්....හෙන සයිස් case එකක එන්නෙ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝඩ වැඩක් ඕකක් ගන්න එක නම් ගේමින් වලට.
    ඕකට යන ගානෙන් ඇඩෙන්න ඩෙක්ස්ටොප් එකක් ගහන්න පුලුවන්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෝඩ වැඩක් ඕකක් ගන්න එක නම් ගේමින් වලට.
    ඕකට යන ගානෙන් ඇඩෙන්න ඩෙක්ස්ටොප් එකක් ගහන්න පුලුවන්.


    ඔව්...යන ගාන වැඩිත් එක්ක..මේකෙ ⁣තියෙන්නෙ තැනකට අරගෙන යන්න පුලුවන් එක...It පැත්තෙ වැඩ කරන ලොකු වැඩකට use කරන කෙනෙකුට හොදයි

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    gameing laptop මෙච්චර කැතට හදන්නේ ඇයි බන්. :nerd:
    බ්ලේඩ් එක ඇරෙන්න ඔක්කොම පට්ට චා.

    +15 :D
     
    • Like
    Reactions: yasi96