1. Lessar

    600,000 කට බයික් එකක්

    6කට ගන්න පුළුවන් හොද bike එකක් recommend කරන්නකො. තෙල් ලොකුවට කරන්න ඕන නෑ. පොඩි පොඩි ගමන් යන්නයි ආසාවට පදින්නයි ගන්නේ. Tw200 උස kenekta set weida ? (6'1)
  2. Lessar

    Pixel 8

    Pixel 8 Use කරන අය ඉන්නවද ? Heating issues, Signal Issues එහෙම තියෙනවද ? කලින් pixel 7 එකක් බලලා 8 එකකටම යන්න කියල බැලුවෙ. ගන්න හොද shop එකකුත් කියාගෙන යන්න. : )
  3. Lessar

    Colombo CS or Mora IT

    Industry Job එකක් Focus කරොත් Colombo Cs එක කරන එකද හොද නැත්නම් Mora IT Degree එක කරන එකද හොද ?
  4. Lessar

    Paypal help

    මගේ අවුරුදු 1.5 කට විතර කලින් permanently limit වුන paypal Account එකක 450$ විතර තියෙනවා. Limit වෙච්ච දවසේ ඉදන් දැන් මාස හයක් පහු වෙලා නිසා Funds Withdraw කරන්න පුලුවන් දැන්. අවුල තමා Card එකක් link කරන්න දෙන්නෙ නෑනෙ Decline කරනවා. Debit Cards දෙකකින් try කරා ඒත් same error. Paypal Support එකට...
  5. Lessar

    Crypto Trading ඉගෙනගන්න

    මම ගාව 600$ විතර Crypto Assest වගයක් තියෙනවා. ඒකෙන් Crypto Trading වැඩේට බහින්න හිතාගෙන ඉන්නේ. දැන් සති දෙක තුනක වගේ ඉදන් මේක ගැන ඉගෙන ගන්නවා Youtube Tutorials වලින්. අව්ල තමයි කොච්චර Try එක දුන්නත් මැද හරියට වගේ එද්දි කියන දේවල් තේරුම් ගන්න අමාරුයිනේ ( මගේ අව්ලක් වෙන්නත් පුලුවන් ). මේකට හොද Yt...
  6. Lessar

    ගැම්මක් Sri 🔥

    Search preference කිය කිය හෑලි ලියන්න කලින් Tiktok එකේ අලුත් Account එකක් හදාගෙන Search පාරක් දාලා බලන්න.
  7. Lessar

    Hutch Signal

    ඔය පැති වලට Hutch Signal අව්ලක් නැතුව තියෙනවද ? දවසට පැය පහක් විතර Edge ඒකේ තියෙන්නේ මේ පැත්තට. ( Current කපන නිසා වෙන්න ඕනා ) අනිත් කරුමෙ තමා Current තියෙන වෙලාවට Signal නෑ Signal තියෙන වෙලාවට Current නෑ. :baffled: මේක Fix කරගන්න විදිහක් නැද්ද? පොඩි ගැජට් කෑල්ලක් දාලා හරි .
  8. Lessar

    CPU එකක් තෝරගන්න

    මේ එන සතියෙ පොඩි PC Build එකක් ගහන්න ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා Cpu එක තෝර ගන්න. දවස් දෙක තුනකට කලින් වෙනකම් Ryzen 3600 එකකට යන්න හැදුවේ. ඒත් පොඩ්ඩක් research පාරක් දාලා Benchmark එහෙම බලද්දි Ryzen 3600ට වඩා intel 11400 f එක හොදයි කියලා තිබුනා. Intel pros Ryzen 3600ට වඩා අලුත් ( ryzen - 2019...
  9. Lessar

    දෙරන

  10. Lessar

    PayPal Account ප්‍රශ්නයක්

    paypal Account එකක් හදලා කිසිම Transaction එකක්වත් කරන්නෙ නැතුව විනාඩි 2න් account එක Permanently Limit වෙනවනේ. කලිනුත් Accounts 3 ක් විතර තිබිලා withdrawal කරලත් තියෙනවා. අලුත් Account එකක් හදද්දි වෙනස් details , phone numbers , devices , network use කරත් account එක limit වෙනවා හදපු ගමන්...
  11. Lessar

    Pc Buid ප්‍රශ්නයක්

    Too Late නම් තමා ඒත් මම පොඩි pc build එකක් කරන්න යන්නේ මේ ජූලි මුල. මේ කාලේ GPU එකක් ගන්න එක හීනයක් නිසා මට දැන ගන්න ඕනා මේ option වලින් හොදම මොකක්ද කියලා. 1. Ryzen 5 3600 + Used පොඩි gpu එකක් එක්ක ගිහිල්ලා ටික කාලෙකින් GTX 1650 වගේ එකකට යන එක. 2. Ryzen 5 5600g එකකට යන එක Ryzen...
  12. Lessar

    Javainstitute

    එක හොදද ?
  13. Lessar

    ගැහිල්ල

    මාර ගැහිල්ලක්නේ ගහාන්නේ පොලු වලින්
  14. Lessar

    සැප

  15. Lessar

    Hutch Mega Deal

    ඔයාලගේ Hutch Mega Deal packages දැන් Active වෙනවද ? 100GB Package එක Active දුන්නට Active වෙන්නෙ නෑනේ. May 31 Expire වෙනවා කිව්වට june 02 20GB pack එකත් Active කරා
  16. Lessar

    Motivational pictures

    ඔයාලට හම්බ උන ඒවත් දාන්න
  17. Lessar

    No Fap

    මම මාස හතරක් No Fap Seen එකේ ඉදියා. කට්ටිය කොහොම නෑ කියන්න හැදුවත් ශාරීරික පැත්ත කෙසේ වෙතත් මානසික පැත්තෙන් මාර Improvement එකක් තියෙනවා. මේ වෙනකම් මාස එකහාමාරක් වගේ ආයේ No Fap seen එකේ ඉදියා. අද පොඩ්ඩක් අසහනේ වැඩිවෙලා ගැහුවා ඉතිම් මේ මහා රෑම :sorry: . මට දැන ගන්න ඕනා මේක දිගටම තියාගන්නෙ කොහොමද...
  18. Lessar

    පට්ට රැපක්

    Warning : - Highly Sensative Words. Listen At your Own Risk. Masterpiece :love2:
  19. Lessar

    අරගලය

  20. Lessar

    Free Nord VPN Premium Accounts

    ඔයාලට මේ sites වලින් Nord VPN premium Accounts Free ලබා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ Link එකෙන් ගිහිල්ලා generate කියන button එක click කරන්න විතරයි. https://blazealts.com/nordvpn/ https://bluealts.net/nordvpn/ Side Note : - කලාතුරකින් generate කරන Accounts වලින් 15/1 වගේ වැඩ නැති වෙන්න...

    No contents