Hutch Signal

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,078
    2,406
    113
    මුතු ඇටේ
    ඔය පැති වලට Hutch Signal අව්ලක් නැතුව තියෙනවද ? දවසට පැය පහක් විතර Edge ඒකේ තියෙන්නේ මේ පැත්තට. ( Current කපන නිසා වෙන්න ඕනා ) අනිත් කරුමෙ තමා Current තියෙන වෙලාවට Signal නෑ Signal තියෙන වෙලාවට Current නෑ. :baffled: මේක Fix කරගන්න විදිහක් නැද්ද? පොඩි ගැජට් කෑල්ලක් දාලා හරි .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    ඔය පැති වලට Hutch Signal අව්ලක් නැතුව තියෙනවද ? දවසට පැය පහක් විතර Edge ඒකේ තියෙන්නේ මේ පැත්තට. ( Current කපන නිසා වෙන්න ඕනා ) අනිත් කරුමෙ තමා Current තියෙන වෙලාවට Signal නෑ Signal තියෙන වෙලාවට Current නෑ. :baffled: මේක Fix කරගන්න විදිහක් නැද්ද? පොඩි ගැජට් කෑල්ලක් දාලා හරි .
    වෙනදට වඩා වලට EDGE යනව(කාමරය තුල ).
    4G ඔන්ලි ඇප් එකෙන් දුවන්නේ එහෙම වෙලාවට.
    සිග්නල් තියන තැනක් බලල වින්ගල්/පොකට් රවුටර් එක ප්ලෙස් කරල වයිෆයි ගනින්.
    ඇන්ටනා යුටියුබ් තියනවා, රවිටර් වලට ඇන්ටනා විකුනන්නත් තිබ්බ.
    Complaint dapan.
    Samahara vita Antenna direction change karala ethi.
    Ekko ubalage gedarata dignal reception ekata disturbance wediwelada danne ne meweddi.
    Usersla wedi unamath signal drop wenawa. Namuth 3g/4G idala EDGE yana eka oya reason eka nisada kiyanna danne ne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mata oka una Dialog 1Mbps Unlimited eka gtha man eta pasa, dialog nm signal yanne ma naha
     
    • Sad
    Reactions: Lessar

    Wingle එකෙන් ගත්තම Phone එකට සාපෙක්ශව Data Transfer Speed එකක් තියෙනවා ඒත් වැඩ ටික කරගන්න ඒ speed එක මදී ( 200 kbps විතර ) Info වලට Tnx. (y)

    Mibitel එකක් ඔහොමයි කොයි වෙලාවෙත් සිග්නල් නැහැ
    ඔව් hutch Edge එකට යද්දි Mobitel එකත් Edge එකට යනවා. එකම tower එකද මන්දා මේ පැත්තේ Use වෙන්නේ:baffled:
    ------ Post added on Jul 6, 2022 at 12:04 AM

    mata nan 24x7 4g thiyenawa. Night time package eken honda speed eken (1MBps - 3MBps) download wenwa
    මෙහෙටනම් peak Time 18mbps විතර යන වෙලාවල් තියෙනවා . හොද Signal Coverage එකක් දීලා හදලා ගත්තනම් සුපිරි ISP :confused:
    ------ Post added on Jul 6, 2022 at 12:10 AM

    Mata oka una Dialog 1Mbps Unlimited eka gtha man eta pasa, dialog nm signal yanne ma naha
    1mbps වැඩ කරගන්න ඇතිද ? 125 KBps වගේනෙ
    ------ Post added on Jul 6, 2022 at 12:13 AM
     
    • Like
    Reactions: magix

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,153
    113
    අපායෙ දොරකඩ
    Wingle එකෙන් ගත්තම Phone එකට සාපෙක්ශව Data Transfer Speed එකක් තියෙනවා ඒත් වැඩ ටික කරගන්න ඒ speed එක මදී ( 200 kbps විතර ) Info වලට Tnx. (y)

    ඔව් hutch Edge එකට යද්දි Mobitel එකත් Edge එකට යනවා. එකම tower එකද මන්දා මේ පැත්තේ Use වෙන්නේ:baffled:
    ------ Post added on Jul 6, 2022 at 12:04 AM

    මෙහෙටනම් peak Time 18mbps විතර යන වෙලාවල් තියෙනවා . හොද Signal Coverage එකක් දීලා හදලා ගත්තනම් සුපිරි ISP :confused:
    ------ Post added on Jul 6, 2022 at 12:10 AM

    1mbps වැඩ කරගන්න ඇතිද ? 125 KBps වගේනෙ
    ------ Post added on Jul 6, 2022 at 12:13 AM
    Ada mehe slow. 34Mbps wage thama max gihin thiyenne (Hutch) mege.
    13370422404.png
     
    • Love
    Reactions: Lessar

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    1mbps වැඩ කරගන්න ඇතිද ? 125 KBps වගේනෙ
    ------ Post added on Jul 6, 2022 at 12:13 AM
    හොදටම ඇති වෙබ් සයිට් හොදට ලෝඩ් වෙනවා , Youtube 480p වලින් බලන්න පුළුවන්