mp3 බාන්න ලේසිම ක්‍රමය.
වෙබ් එකේ නම www.dilandau.eu/
ඔකේ තියෙනවා ඕනෙම english සින්දුවක් ඕනෙම version එකකින්(Original,remix,cover).
කොහොමද බාන්නෙ කියල පල්ලෙහා video එකෙන් බලාගන්න (මම මයි හැදුවෙ )
MFy3XkJ-qDg
මේ ක්‍රමය google එක පීරනවට වැඩිය ගොඩක් ලේසියි.එවෙලාවෙම sample එකක් අහන්නත් පුලුවන්...