Watch 18+ Videos On Youtube Without Signing In

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ap06.jpg

    කට්ටියම දන්නව ඇතිනෙ youtube එකේ 18+ video එකක් බලන්න තමන්ගේ වයස තහවුරු කරන්න ඕන කියලා. ඒකට ඉතින් youtube එකට sign in වෙන්න වෙනවා. මන් ඔයාලට කියලා දෙන්නම් පොඩි trick එකක්.මෙන්න මේ video එක බලන්න කරන විදිය බලා ගන්න

    https://www.youtube.com/watch?feature=player_embedded&v=I9vbOray4pU

    මේ තියෙන්නෙ මම ම හදපු video එකක්. (කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි හරිය )
    video එක බලන්න.පුලුවන්නම් මගේ youtube එකට subscribe පාරක් දෙන්න.

    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ap06.jpg

    කට්ටියම දන්නව ඇතිනෙ youtube එකේ 18+ video එකක් බලන්න තමන්ගේ වයස තහවුරු කරන්න ඕන කියලා. ඒකට ඉතින් youtube එකට sign in වෙන්න වෙනවා. මන් ඔයාලට කියලා දෙන්නම් පොඩි trick එකක්.මෙන්න මේ video එක බලන්න කරන විදිය බලා ගන්න

    https://www.youtube.com/watch?feature=player_embedded&v=I9vbOray4pU

    මේ තියෙන්නෙ මම ම හදපු video එකක්. (කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි හරිය )
    video එක බලන්න.පුලුවන්නම් මගේ youtube එකට subscribe පාරක් දෙන්න.

    ඉස්සර වෙලා අපි යූටියුබ් වීඩියෝස් එළකිරි දාන්න පුරුදු වෙමු
    :P:P

    by the way nice post bro
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113

    ඉස්සර වෙලා අපි යූටියුබ් වීඩියෝස් එළකිරි දාන්න පුරුදු වෙමු
    :P:P

    by the way nice post bro

    හේතුවක් ඇතිව මම එහෙම දැම්මේ. උබ හිතුවෙ මං අත උස්සල කොටු 12 පැන්න කියලද? ;);)