FB එකේ නැගල යන මගේ elakiri නූල
උබලට මතක ඇතිනේ මචන් බේරුවල ගිහින් අපි කරපු වැඩක් මං උබලත් එක්ක බෙදා ගත්තා.
http://www.elakiri.com/forum/showthread.php?p=13821256#post13821256
කවුද මන්දා කෙනෙක් ඕක fb දාලා.මං ම දැම්මයි කියලනං කියන්න එපා. 474ක් like ,589ක් shares. 89ක් comments සමහරු හොද කියල...