Sleeping Dogs
අඩෝ ගහනවනම් මෙන්න ගේම්
මන් අද ගහන්න පටන් ගත්ත
GTA මොනවද කියල හිතුනා බං
පට්ට story එක
graphics කියල වැඩක් නැ
action fighting racing නැති දෙයක් නෑ
6MBFOidzHOo
මෙන්න මගේ screen shots ටිකක්
සිරා නේද?
උබලත් මේක ගහනවනම් screen shots දාපල්ලා...