1. Dinushasankalpa

    ආදරේ......

    හිනා වෙන්න බෑ.... හිතා ගන්න බෑ.... මවා ගන්න හීනේ මට බෑ.......... ලොවත් දන්නෙ නෑ... ඔයත් දන්නෙ නෑ..... ඔයා නැතිව ලෝකේ රස නෑ............ කථා කියන ඇස් ලග මා දුටුව ආදරේ.... තියාගන්න දෙන්නකො මා සෙව්ව ආදරේ.... නිදාගන්න බැරි තරමට හිතෙන ආදරේ.... ඉතිං තවම නැතිදෝ අදහසක් මා කෙරේ...
  2. Dinushasankalpa

    අදුරු_රැයට.....

    අදුරු රැයට සදක් උනා ඔබ මට ජීවිතේ... වලාකුලක සැගවුනාට තරහක් නෑ හිතේ... සදාතනික ආදරයෙන් බැදුනි ඔබට සෙනේ... කදුළු පමණි ජීවිතයේ මට පාළුව දැනේ...... පෙම් කෙරුවත් එදා ඔබට මගේ මුළු හදින්... දුටුවේ නෑ ඔයාගෙ හිත වෙන කොහෙද ගිහිං... කාලය ගතවෙනා තරම් බලන් හිටියා දුකින්... සත් වසරක් ගෙවී ගියත් මා ඔබේ...
  3. Dinushasankalpa

    දැනෙනා_දුක මේ තරම්

    දැනෙනා_දුක මේ තරම් දැනෙනා දුක මේ තරම්.. මේ තරම්... මේ තරම්... කියන්න වැ‍ටහෙන් නෑ...... කියන්න වැටහෙන්නෑ.... හඩනා හිත මේ තරම්.. මේ තරම්.. මේ තරම්... දකින්න කිසිවෙක් නෑ..... කියන්න කිසිවෙක් නෑ....... තරුකැට රෑවී අහසට ඒවී පුබුදා සොදුරු හැගුම්... පුන්සද යාවී මට මුමුනාවී ඔබගේ සොදුරු වතින්... අදුර...
  4. Dinushasankalpa

    10 of Japan’s Best Engines

    :cool: Japanese Auto Manufactures are known for building reliable vehicles. A very large part of those vehicles are the motors that power them. These engines are small, lightweight, and produce a great amount of power for their size. Many of the power plants found in the creations of...
  5. Dinushasankalpa

    හීන ගේන පෙම් කුමාරයෝ....//

    හීන ගේන පෙම් කුමාරයෝ....// කෝඩුකාර හිතේ රැදුන...ආදරේට උරුම කියන... ඉලන්දාරි සුදු මහත්තයෝ..... අහංකාරකම් තිබුනට...විසේකාර මං ඔබ ලග... හීන ගේන පෙම් කුමාරයෝ....// නිදි නැතිව ඔහේ හිත දුවනා දස දහස් වරේ.... ඔබ සිහි කරලා නෙතු තෙමුනා සත්තමයි මගේ... බොරු අහංකාරකම් ලග මා රැවටුනා වගේ... තව එහෙම ඉන්න බෑ...
  6. Dinushasankalpa

    කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538

    කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538 කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිරිමින් ඔවුන්ගේ කමෙන්ට් කිරීමේ ශෛලියෙහිලා පහත පරිදි වර්ග කළ හැක... 1. සිඟිත්තන් (පැණි මුට්ටි) ඔවුන් ඉතාම ලාමකය.. colonthree emoticon ඇත්ත ජීවිතේදී කොපමන චණ්ඩියෙක් වුවද මූනුපොතේදී ඔවුන් ඉතාම අහින්සක සුකුමාර...
  7. Dinushasankalpa

    සොදුරු_ලොවක

    සොදුරු ලොවක තරු අහසක පැතුම් විමානය දකින්න... පියවර මැන පෙරමුනටම.. පරිස්සමෙන් ඇවිද යන්න... ලස්සන තරු රටා මැදින්... මියුරු හඩින් ගී කියන්න... සිහින දකින තරු කැටයට... හිතේ ටිකක් ඉඩ තියන්න... කදුළු ගගේ පරිස්සමෙන් පිහිනාගෙන උඩට එන්න.... සදළුතලේ සිහින තුලින්... එක රෑනක පියාඹන්න.... අවසන් තරුකැට...
  8. Dinushasankalpa

    අවසාන_බෝතලෙයි_මාගේ

    අවසාන_බෝතලෙයි_මාගේ හැමතැනම කොල්ලොයි කෙල්ලොයි බෙරිහං දෙන සින්දුවක්... හිතුනා පොඩි වෙනසක් කරන්න... සින්දුව ප්ලේ කරගෙනම තාලෙට කියවලා බලන්න... කමෙන්ට් භාරගනු ලැබේ :rofl: අවසාන බෝතලෙයි මාගේ... නෑ කඩන්නේ එකක් ආයේ.... කරුමයක් නේ මේකෙ ඇත්තේ............ මාබෙබෙක් වීලා .....ඔයාත් යන්නම ගියා...
  9. Dinushasankalpa

    FB-විත්ති

    උදේ ඉදං රෑ වෙනකං වෝල් එකේ සැරිසරන්න... ආසයි මං මොනවා නැතත් ඒකෙ එහා මෙහා යන්න... ඉදලා හිටලා දකින ජෝඩු වලට ලයික් ඇඩ් කරන්න... ඒ කරනා මහගු ‍පිනෙන් හැකිද මටත් නිවං යන්න... සමහරු බෝතල් කඩලා රෑට රෑට සෙට් වෙන්නේ... ලොව පරසිදු හොදම බොටා තමයි වෝල් පුරවන්නේ... පහුවදාට ඔපිසියේ මටත් උංව...
  10. Dinushasankalpa

    what is Global Lifestyle Lanka ??

    මචංලා.. මොකක්ද මේ Global Lifestyle Lanka කියන්නේ. :confused::confused: මගෙ යාළුවෙක් රුපියල් අසූ දාස් ගානක් ගෙවලා ඒකෙං සෝලා පවර් ලයිට් වගයක් අරං.:oo: එයා කියනවා ඒකෙං තව තවත් සල්ලි හොයන්න පුලුවං කියලා. හොයන විදිහක් හරියට විස්තර කලෙත් නෑ..:baffled: මං මේ ගැන වැඩි දෙයක් දන්නෑ..මොකක් හරි මගඩි වැඩක්ද...
  11. Dinushasankalpa

    හුස්ම පවා ඔබට දෙන්න......

    හුස්ම පවා ඔබට දෙන්න...... මෙතුවක් කල් නොදුටු ලොවක.. හැමදාමත් රැදී ඉන්න... මුලින් දුටුව දිනේ පටන්... හිතුනා ආදරෙ කරන්න... හිතේ රැදුනු හීන වලින්... සොදුරුම හීනය හොයන්න.. ඒ හීනේ සැබෑ කරන්... කුමරුවනේ ලගින් ඉන්න.... උස අත්තක පිපී දිලෙන.. මල් ඉත්තක් කඩා ගන්න.... ඒ මලවට සරණ බඹරු... යලි නොයෙනා විලස...
  12. Dinushasankalpa

    මන්දාරමේ..........

    මන්දාරමේ මාගෙ ලෝකේ පායනා.... සෙව්වන්දියේ හීන දෑලේ යාවෙනා... ඒ හීන පෙම් ලෝකෙ පැතුමන් දරා... ජීවිතේ.. ආදරේ.... ගීය මුමුනන්න එන්නම් සදා............ මිතුරු මග පාලා... ඇදුරු සගවාලා.. මේ ආදරේ බැන්දුනා...... තනුව මගෙ වීලා.. ගීය ඔබෙ වීලා... මුමුනන්නකෝ ලං වෙලා.... සගවාගන්න බෑ ජීවිතේ මා පෙලා... පණ මාගේ...
  13. Dinushasankalpa

    ගම්මන්පිල

    FB එකෙං ගත්තේ... repost නම් සොරි
  14. Dinushasankalpa

    වියෝගයේ_මගේ_මතක පාරයි හිතවත...

    වියෝගයේ_මගේ_මතක පාරයි හිතවත... අසුරු සැනින් ඉගිල්ලිලා ලගට එන්න ඔබ... ආසයි මං හැමදාමත් එහෙම කරන්නට... හිත රිදවා බොහෝ දුරක් ඇවිද ගිහිං ඔබ... නෑසෙයි දැං ආදරයේ සොදුරු රහස් මට... මිතුරු මිතුරියන් අතරේ ඇතිවෙන පෙමකට... නිසංසලේ සැරිසරන්න සොදුරු වෙලාවක... පරිසරයම පෙමින් වෙලෙයි සොදුරු නිමේශෙක.. හිත...
  15. Dinushasankalpa

    කිරිවෙහෙරේ කතරගමේ

    කිරිවෙහෙරේ කතරගමේ කිරිවෙහෙරේ කතරගමේ... බුදු පුදනට මල් බෝමයි..... කල් ගෙවිලා ජීවිතයේ..... හිරු බැස යනවා වාගෙයි.... බොලද කථා චාටු සිනා... නිතර ඇසුනු වසන්තයේ... ලද ඇරයුම් පෑල දොරින්... කාලය සේ ඉගිල ගියේ.... ආල කථා කියපු තරම්... සාගරයට වඩා තියේ.... අසම්මතේ මට පමණයි... සතුට ඔබයි අරං ගියේ...
  16. Dinushasankalpa

    සංගා_ගැන

    "සංගා" ගැන පුංචි සටහනක්.. "Sanga" you are Legend නමින් ඔහු කුමාර් චූක්‍ෂානාද සංගක්කාර නම් වේ. අපි ආදරේ වැඩි කමට කියන්නේ සංගා කියලා. සංගා නුවර හැදුනු කොල්ලෙක්. කුමාරි වෙදආරච්චි චූක්‍ෂානාද මුදලිගේ සහ චූක්‍ෂානාද වෙදාඅරච්චි සංගක්කාරට දාව කුමාර් සංගක්කාර ඉපැදුණේ 1977 ඔක්තෝම්බර් 27 වැනිදා...
  17. Dinushasankalpa

    පසුවදන

    අලියා විතරයි දිනුම්...! මැතිවරණය අවසන් ය. පසු විපරම් ඇති තරම් ඇත. තව දුරටත් පසු විපරම් අවශ්‍ය නැත.ඉදිරිය දෙස බැලිය යුතුය. ඡන්දය දුන් මිනිස්සුන්ගේ බොහෝ මුහුණු තමන් ඡන්ද පොළටවත් නොගියා සේය. කිඹුල් කදුළු fb පිටු පුරා දුවයි. බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්නට ලැයිස්තුවෙන් හෝ අපේ මිනිස්සු කතා කරයි...
  18. Dinushasankalpa

    Sri Lankan 6years Old Scientist

    මචංලා වෙලාව පොඩ්ඩක් අරං මේ වීඩියෝ එක මුල ඉදං අගට බලන්න... 62NzVtRGGyQ අවුරුදු 6ක් වෙන මේ පොඩි කොල්ලා කොහොමද මේ දේවල් කියන්නේ ? මේක පුනරුප්පත්තියක්ද ? රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනේ :dull:
  19. Dinushasankalpa

    Bus Accident In Nittambuwa

    නිට්ටඹුව - රදාවඩුන්න ප්‍රදේශයේදී අද (04) උදෑසන මගී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 16 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව සදහන්. කෙසේ නමුත් රෝහල්ගත කර සිටින මගින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹ සිට යාපනය බලා...
  20. Dinushasankalpa

    Hummer Accident In SL

    The hummer accident in Horton place Pics from FB

    No contents