1. Mr.Tom

    ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී

    ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් ෆ්‍රී කිව්වම එලකිරි කස්ටිය බලන්න ඇති නේද මොකක්ද මේ ටොම් කාරයා කියන්න යන්නෙ කියලා. මම මේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් කස්ටියගෙ වින්ඩෝස් PC වලට දාගන්න ක්‍රමයක්. ඔන්න එහෙනම් ක්‍රමේ 1. Oracle VM VirtualBox මෙතනින් බාගන්න 2. Android x86 4.3...
  2. Mr.Tom

    බෞද්ධ‍යාගේ අත්පොත

    බෞද්ධ‍යාගේ අත්පොත අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ බෞද්ධ‍යාගේ අත්පොත මෙතන තියෙනවා. බාගන්න හරි ඔන්ලයින් බලන්න හරි ලිංක් එක උඩ ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරන්න නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමටත් බෞද්ධකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි...
  3. Mr.Tom

    ප්‍රශ්න පත්‍ර උදව්වක් කරනවද?

    ප්‍රශ්න පත්‍ර උදව්වක් කරනවද? කාගෙ ලග හරි 2012 OL හරි 2013 AL හරි තොරතුරු තාක්ෂණ විෂයේ (ICT) ප්‍රශ්න පත්‍ර තියනවනම් මට දෙනවද? හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. සිංහල මාධ්‍ය නම් වඩාත් හොදයි. නැති අය බම්පියක් වත් දාලා යන්නකෝ....
  4. Mr.Tom

    අති පණ්ඩිත උපුල් ශාන්ත සර්

    අති පණ්ඩිත උපුල් ශාන්ත සර් මේකේ උපුල් ශාන්ත සර් ගෙ පන්ති ගිය අයත් ඇති.මම නම් ගිහිල්ලා නෑ තමයි. දන්න අය කියන්නේ මෙතුමා හරිම උඩගු පුද්ගලයෙක් කියලා. රූපවාහිණී වැඩසටහන් වලින් ඒක මටත් තේරිලා තියනවා. එතුමා හොද ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඒත් අපේ රටේ දහම් පැසැල් ගැන මේ කරණ කතාව නම් අනුමත කරන්න...
  5. Mr.Tom

    ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි

    ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි ඩයලොග් දුරකථන ජාලය හරහා හුවමාරු කරගන්නා MMS සේවය ලබාගන්නා ග‍්‍රාහකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කර සොරකම් කිරීමේ මගඩියක් හෙළි වී ඇති බවට වාර්තා වේ. ඩයලොග් දුරකථන ජාලයේ තොරතුරු සොරා ගෙන ඇත්තේ එහි දත්ත ගබාඩා‍වේ (Server) රාත‍්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත්...
  6. Mr.Tom

    රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ

    රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ බලන්න අපේ රටේ ස්ත්‍රී දූෂණ, අපරාධ මහ තිරිසන් විදියට වැඩි වෙලා තියෙනවා. ලගදි දවසක දියතලාවෙ වුන සිද්දිය, ගෙවල් වලට පැනලා මිනිස්සු මරන සිද්දි, පොඩි ලමයින්ව දූෂණය කරන සිද්ධි වගේ ඒවා, විතරක් නෙවෙයි සියදිවි නසා ගැනීම් මාධ්‍ය වලින් විකාෂණය කරන්න කරන්න තව අපරාධ වැඩි වෙනවා...
  7. Mr.Tom

    කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි

    කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි මුලින්ම කියන්න ඕනේ මම මේක ඉස්සුවේ ''මට හිතෙන හැටියට'' කියන අඩවියෙන්. දර ලිප් භාවිතා කරන විට තියෙන ප්‍රධාන ගැටලු වෙන්නෙ අවශ්‍ය දර සපයා ගැනීම සහ නිතර පිඹීම කල යුතු වීමත් නෙ.මෙන්න මේ දර ලිප පාවිච්චි කරනකොට නම් ඒ ප්‍රශ්න දෙකටම පිළියමක් යොදා ගන්න පුලුවන්.මෙතනදි...
  8. Mr.Tom

    අමතර ආදායමට බිස්නස් එකක්

    අමතර ආදායමට බිස්නස් එකක් දැන් දැන් තියන ආර්ථික ප්‍රෂ්න නිසා එක ජොබ් එකකින් නම් දියුනුවක් ලබන්න බැරි බව ගොඩක් අය පිලිගන්නවා ඇතිනේ. අනිත් එක රජයේ රස්සාවක් නොකරණ අපිට, කවදහරි වයසට ගිය කාලෙකදි කිසිම ආදායමක් නැති වෙලා දුක් විදින්න වෙයි. ඉතිං මචංලා ටිකක් ලොකු ගානක් එකතු කරලා ෆික්ස් ඩිපෝසිට් කරලා...
  9. Mr.Tom

    Photoshop CC Crack

    එලකිරියේ යාලුවො දන්නව ඇතිනේ Photoshop වල අලුත්ම වර්ෂන් එක තමයි CC කියන්නේ කියලා. ඒක ඔයාලා තාම ක්රැක් කරගත්තේ නැත්තං මෙන්න ක්රැක් එක. මේක මම තමයි 4shared වලට අප්ලෝඩ් කරේ. මේකේ වෛරස් වත් වෙන අව්ලක්වත් නෑ. මම බිට්ඩිෆෙන්ඩර් එකෙන් ස්කෑන් කරලා තියෙන්නේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. Photoshop ඉන්ස්ටෝල්...
  10. Mr.Tom

    මයිකල් ජැක්සන්ගේ සහෝදරයා ඇවිත්

    මයිකල් ජැක්සන්ගේ සහෝදරයා ඇවිත් මයිකල් ජැක්සන්ගේ සොයුරු ජර්මින් ජැක්සන් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ රාත‍්‍රියේ හොංකොං සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි ජර්මින් ජැක්සන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ...
  11. Mr.Tom

    EK 1980s Club (1980-1989)

    :):) 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන සො‍්ඳුරුතමයින්ගේ නවාතැන... :):) අතීතයේ සුන්දරම කාලයක් වෙන 1980 සිට 1989 දක්වා කාලයේ ඉපදුන අපේ එලකිරියේ කස්ටියට සෙට් වෙන්න තමයි මේ ක්ලබ් එක හැදුවේ. කැමති නම් අපේ 90 දශකයේ මල්ලිලා, නංගිලාටත් 70 දශකයේ අයියලාට, අක්කලාටත් මේකට සෙට් වෙන්න පුලුවන්. මේකට 80 දශකයේ...
  12. Mr.Tom

    X-ray කෙල්ල

    17 හැවිරිදි රුසියානු තරුණියකට මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් තිබීම ගැන විද්‍යාඥයන් මවිතයට පත්ව ඇත. නටාෂා ඩෙම්කිනා තරුණියගේ මෙම විස්මිත හැකියාව තවදුරටත් පරීක්ෂා කිරීම සදහාත් ඇය පිළිබද පර්යේෂණ කිරීමටත් ඇයට ලන්ඩනයට හා නිව්යෝක් නුවරට පැමිණෙන ලෙස ආරාධනා ලැබුණි...
  13. Mr.Tom

    ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

    ඇල්ටෝ පදින අය පරිස්සමෙන් එකම පවුල් අයියා නගෝ දෙදෙනාට මරු කැඳවමින් පෙරේදා (08) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුරට හේතුව ඔවුන් පැමිණි අල්ටෝ මෝටර් රථයේ දෝශයක්ද යන්න පිළිබදව සැකයක් මතුව ඇතැයි වාර්තා වේ. එදින දහවල් 12.30 ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණි වාහනය වැලිපැන්න 51 කණුව ප‍්‍රදේශයේදී...
  14. Mr.Tom

    රිකවරි කරන්න උදව්වක්

    රිකවරි කරන්න උදව්වක් මචංලා මැකුනුෆයිල්, ෆෝල්ඩර් පිටින්ම රිකවරි කර ගන්න පුලුවන්, ඔයාලා දන්න හොද සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද? මගේ පාටිෂන් එකක් අව්ල් වෙලා ෆයිල් ගොඩකටම සොරි වෙලා තියෙන්නේ.
  15. Mr.Tom

    ආලය පටන්ගත්ත විදිය

    ආලය පටන්ගත්ත විදිය ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ. :) ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ. ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. මම අහන්න යන්නේ ඔන්න...
  16. Mr.Tom

    තණකොල කාර්,ලී කිර් දැකලා තියනවද

    තණකොල කාර්,ලී කිර් දැකලා තියනවද සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන හැම කාර් එකක්ම එකම විදියනේ. ඒ කියන්නේ එක එක මොඩ්ල් තිබුනට හරිම සාමාන්‍යයයි. හැබැයි මේ කාර් සෙට් එක බලන්නකෝ මේවා හරිම අමුතුයි. තණකොල කාරය විනිවිධ පෙනෙන නිසාන් කාර් එක LEGO bricks වලින් හදලා තියෙන කාර් එක ඒ කියන්නේ මේවගෙන් මේවා...
  17. Mr.Tom

    ලෝකයේ දිගම ඉංග්‍රීසි වචනෙ

    ලෝකයේ දිගම ඉංග්‍රීසි වචනෙ ලෝකයේ දිගම ඉංග්‍රීසිවචනය ගැන අසා තිබේනවාද? ඒ ගැන අසා තිබෙන අය ඉන්න පුලුවන්. ඒත් මේ කියන්න යන්නේ නොදන්න අයටයි. ලෝකයේ දිගම ඉංග්‍රීසි වචනයේ අකුරු 189,819 ක් තියනවා කියලා යාලුවෝ දන්නවද. මේ වචනේ කියවගන්න පැය තුනකට වැඩි කාලයක් යනවා. මේ තියෙන්නේ ඒක කියවපු වීඩියෝවක්...
  18. Mr.Tom

    ඉන්ධන මිල යළි ඉහලට ?

    ඉන්ධන මිල යළි ඉහලට ? ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වීම නිසා ඉතා නුදුරේදීම ඉන්ධන මිල ඉහල දැමීමට සිදු වනු ඇතැයි මුල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙති. මේ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 133ක් ඉක්වමා ගොස් ඇති අතර මෙතුලින් වෙළඳ ශේෂ පරතරය ඉහල ගොස් ආනයන භාණ්ඩවල මිල ඉහල යාමෙන් රටේ උද්ධමනය ඉහල යා...
  19. Mr.Tom

    ග්‍රෑන්ඩ් කැනියන් වලට හයිකරපු ගැජට් එක

    ග්‍රෑන්ඩ් කැනියන් වලට හයිකරපු ගැජට් එක ග්‍රෑන්ඩ් කැනියන් කියන්නේ අඩි 6000 ක ලොකු ප්‍රපාතයක්. ඉතිං ඉස්සර ඕක කස්ටිය බැලුවේ, අපේ ලෝකාන්තෙ බලනව වගේ එබි එබි. ඒත් මේකට 2007 දී හයිකරපු ගැජට් එක නිසා අහසේ ඉන්නව වගේ පල්ලම බලන්න පුලුවන් වෙලා තියෙනවා. මේ ගැජට් එක තමයි පාතාලෙට යොමු වෙන විදියට හදපු විශේෂ...
  20. Mr.Tom

    බුදුහාමුදුරුවො මුලින්ම දහම් දෙසුවේ අපටය&

    බුදුහාමුදුරුවො මුලින්ම දහම් දෙසුවේ අපටය& බුදුහාමුදුරුවො මුලින්ම දහම් දෙසුවේ අපේ ඇත්තන්ටයි – වන්නිල ඇත්තෝ ‘එක පැත්තකින් රජමහා විහාරය තව පැත්තකින් මහා බුදු පිළිමය අනෙක් පැත්තෙන් බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිලි පගරගම්මනට ගිහින් කරගන්න. මේ තැන පිරිසිදුව...

    No contents