දාර්ශනිකයෝ ඉන්නවාද?
මනස යන්නට දී ඇති අර්ථකථන අතරින් වඩාත් පිළිගැනීමට ලක්වූ අර්ථකථනයට අනුව මනස යනු ජීවියකු ජීවත්වන පරිසරය කෙරෙහි සංවේදී වීම සහ ඒ ඔස්සේ ලෝකය අත්දැකීම සක්‍රිය කරවන්නාවූ ඓන්ද්‍රීය ක්‍රියාවලියකි. වෙනත් විදියකින් කිවහොත් මනස යනු සිහිය, පරිකල්පනය, අවබෝධය, සිතීම, තීරණ ගැනීම, භාෂාව සහ...