රටේ අපරාද වැඩි කරන ටීවි කාරයෝ
බලන්න අපේ රටේ ස්ත්‍රී දූෂණ, අපරාධ මහ තිරිසන් විදියට වැඩි වෙලා තියෙනවා. ලගදි දවසක දියතලාවෙ වුන සිද්දිය, ගෙවල් වලට පැනලා මිනිස්සු මරන සිද්දි, පොඩි ලමයින්ව දූෂණය කරන සිද්ධි වගේ ඒවා, විතරක් නෙවෙයි සියදිවි නසා ගැනීම් මාධ්‍ය වලින් විකාෂණය කරන්න කරන්න තව අපරාධ වැඩි වෙනවා...