පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
1990 වසරේ 365කි.
1995 වසරේ 542කි
2006 වසරේ 1,463කි.
2007 වසරේ 1,397කි.
2008 වසරේ 1,582කි.
2009 වසරේ 1,624කි.
2010 වසරේ 1,854කි.
2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි.
මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක් දිනකට...