Go Pro 6 එකක් ගත්තා... connect කරේ S 8 Plus phone එකත් එක්කයි.... ප්රශ්න දෙකක් තියෙනවා... කාට හරි උත්තරයක් දෙන්න පුළුවන් උනොත් ලොකු උදවුවක්......
1. WiFi වලින් connect උනාම DATA Connection එක වැඩ නෑ....:((((
2. 4K , 2.7K වලින් recording වෙද්දී preview එක වෙන්නේ නෑ ෆොනේ එකේ ..( 4k, 2.7K S8...