1. shopwaiter

    My iPad Pro 11 inch Setup with pencil ii

    කට්ටියගේ අයිපෑඩ් සෙටප් ටික මේකේ දාගෙන යමුද? මට කීබෝඩ් එක විතරයි හම්බුනේ මවුස් එක තාම හම්බුනේ නෑ. ලංකාවේ නෑනේ Bluetooth mouse. තැනක් තියනවනම් ඒකත් දාන්න.. මැක් බුක් එකක් වගේ තමා දැන්නම්. පෙන්සිල් එක නිසා මවුස් එකක් ඕනත් නෑ වගේ වෙලාවකට...
  2. shopwaiter

    wireless mouse ekak ganna ona

    මට wireless mouse එකක් ගන්න ඕන මගෙ ipad එකට. Keyboard එකක් නම් හම්බුනා. Usb reciver එක නැති එකක් ඕන.තියන ඔක්කොම ඒජාතිය එවා. Direct connect වෙන එවා නෑ හොයාගන්න..
  3. shopwaiter

    Biomedical Science

    මචන් මොකක්ද මේ biomedical science එහෙම නැත්තම් biomedical scientist කියන්නේ?? මේකෙන් මොකක්ද කරන්නෙ? මේක කරලා ජොබ්ස් තියනවද? කරනවනම් කොහෙද හොද (private)? වයස 30 කෙනෙක් කලොත් අවුල් වෙයිද?රස්සාවක් හොයාගන්න ලේසිද? පඩි කියක් වගේ වෙයිද ? අත් දැකීම් අනුව? දන්න කෙනෙක් කියන්න..
  4. shopwaiter

    Youtube Help

    මචන්ලා යූටියුබ් වැඩ්ඩෝ ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. යුටියුබ් එකේ අපේ වීඩියෝ එකක vlog එකක් වගේ හොටෙල් රිවීව් එකක , ඒ හෝටලේ මියුසික් දාලා තිබ්බ dinner එකට. Dj එකක් ඒකේ තිබ්බ music එක්ක මම යූටියුබ් එකට අපි කරපු ඩාන්ස් එකේ video කෑල්ලකුත් දැම්මොත් copyright කේස් එකක් එයිද? පිටරට සින්දුවක් යන්නේ ඒ...
  5. shopwaiter

    Hard drive help external

    මචන්ලා මගේ ලග තියනවා 3.0 1TB seagate එක්ස්ටර්නල් හාඩ් එකක්. මේකට මම මගේ iPad එකෙන් එඩිට් කරපු විඩියෝස් එහෙම tranfer කරනවා. ඒත් මම අද නෝට් කලා ටිකක් ලොකු 4k 100mbps වගේ විඩියෝ එකක් හාඩ් එකට ipad එකෙන් කොපි කරලා ඒක pc එකෙන් ප්ලේ කලාම සමහර තැන් වලදි හිර වෙලා යන ගතියක්. ඒක නිසා මම ඒක ආයිත් ipad එකය...
  6. shopwaiter

    Mitsubishi Outlander

    machanla mitsubishi outlander 2015 PHPV ekak 7 mil welata watinawada 42,000 KM duwapu ekak. Sunroof thiyana ekak. Highest grade.
  7. shopwaiter

    ස්වයංජාත අම්මෝ....

    අඩේ ඇයි දන්නේ නෑ මම මේකෙ මුලින්ම tv එකේ යනකොට බැලුවේ නැත්තේ. ශික් හරිම අපරාධයක් කරගෙන තියෙන්නේ. මම අද තමා මේක බලලා ඉවර කලේ. මන් ලංකාවේ drama වලින් බලපු හොදම එක මේක තමා. මට කවදාවත් drama එකක් බලලා ඇඩුනේ නෑ මේකට ඇඩුනා කියහන්කෝ පට්ටෙට ෆීල් වුනා.
  8. shopwaiter

    Amazon බඩු ??

    මචන්ලා මට Amazon එකෙන් බඩුවක් ගෙන්න ගන්න තියනවා. Microscope එකක් අපේ පුන්චිගේ පුතාට. මේකෙන් ලංකාවට බඩු එවනවද? DHL වගේ එකකින් ගෙන්න ගන්න පුලුවන්ද?
  9. shopwaiter

    බඩුවක් ගන්න හෙල්ප් එකක්.

    මචන්ලා මට microscope එකක් ගන්න ඕන වෙලා තියනවා. ලංකාවේ කොහෙන්ද ඒවා ගන්න පුලුවන්? ගෙන්නන අය කවුද ඉන්නේ. Microscope , bionacular, bionoscope වගේ items?
  10. shopwaiter

    මම බොහොම බය වුනා...කපල් එක්ක බෑ බන් කරන්න

    මචන් මම පොඩ්ඩක් බැද්ද්ගාන පාක් එකට ගියා. ගෙදෙර කට්ටියත් එක්ක. අපෝ එකේ පට්ට හොල්මන් බන් ( කපල්) පදුරු අස්සේ ඉදන් හොල්මන් කරනවා බන් එපා වෙනවා. එකියෙක්ගෙ ජන්ගිය නෑ අර ටයිඩ් ජීන්ස් එකක් ඇදලා තිබ්බේ පුකේ ශේප් එක හොදටම පේනවා. පොඩිවුන් එක්ක යන්න බෑ. හැබැයි පට්ට පාක් එක. කොලඔ ඔයවගේ එකක් තියන එකත්...
  11. shopwaiter

    පියානෝ කීබෝඩ් හෙල්ප්

    මගේ ලග යමහා p270 කීබෝඩ් එකක් තියනවා. ඒකේ සමහර කීස් වැඩ නෑ. කොහොමද හදාගන්නේ යූටුබ් එකේ දේවල් කලා ඒත් හරි ගියේ නෑ. 65,000ට ගත්තේ ඒ කාලේ. හදන්න තැනක් නැදද බන්?
  12. shopwaiter

    Beauty of Galle

    ලස්සන ගාල්ල.
  13. shopwaiter

    පට්ට සතුටුයි

    මචන්ලා මගේ youtube චැනල් එකේ subscribers ලා 1,500 ඇවිල්ලා. මේ ටික ගන්න අවුරුදු එකහාමාරක් ගියා. මන් මාස 8ක් විතර වගේ චැනල් එක අත ඇරලා දාලා තිබ්බේ. දැන් ඉතින් වොච් ටයිම් එක තමා වැඩි කරගන්න ඕනා.උඔලාගේ ට්‍රික්ස් මොනවද මචන් වැඩිකරගන්න කරන්න පුලුවන්. හැමදාම 6.1 k වගේ තමා ලාස්ට් 28 days තියෙන්නේ.
  14. shopwaiter

    Radio Help

    මචන්ලා මම පොඩි රේඩියෝ එකක් බලනවා මගේ කාමරේට. පොඩි අඩියක් ගහලා සින්දුවක් එහෙම අහන්න. මගේ අවශ්‍යතාව මේවා තමා. *ෆෝන් එකේ සින්දු bluetooth හරහා රේඩියෝ එකේ ස්පීකර් එකෙන් අහන්නත් ඕන. *5,000/= තමා උපරිම ටිකක් හොද එකක් නම් 10,000/= උනත් අවුලක් නෑ. *රිමෝට් එකක් තියෙන්නෙ ඕන. * කාමරේට ඇහෙන්නෙ හොද බේස්...
  15. shopwaiter

    මේ වැඩේ අසාධාරණයක් ද මන්දා?

    මචන්ලා මම නිකමට මේ voice teen මගුල බලන්න අරන් ඉන්නේ. සිරස super star season 1 එකෙන් පස්සෙ reallity show එකක් මේ බලනවමයි. මොකද අලුත් දෙයක් ලංකාවේ යනවනම් ඕන එකෙක් ඒක බලනවා. හරි අපි දැන් වැඩේට බහිමු.. මම නෝට් කරපු දේවල් දෙකක් තියනවා. එකක් තමයි මේකේ knockout එකෙන් තෝරන්නේ සල්ලි තියන ලස්සන ලමයින්ව...
  16. shopwaiter

    බණ්ඩාරවෙල සීතලේ

    අලුත් වීඩියෝ එකක් එඩිට් පාරක් දැම්මා. කොහොමද? වීඩියෝ කලේ නම් 74% විතර මම නෙමෙයි මම වාහනේ එලෙව්වේ..එඩිටින් එකනම් සුපිරියට ආවා කියලා හිතනවා.
  17. shopwaiter

    iOS help ekak ona

    iphone එකට or ipad එකට mp3 දාගන්නෙ කොහොමද? Itunes or syncios වැඩක් නෑ. එකේ file location එක බලන්න බෑනේ බන් දැම්මට. මට ඕන internal space එකේ කොහෙටද යන්නේ බලන්න.
  18. shopwaiter

    Trincomalee , Sri Lanka

    මචන් මෙච්චර කල් හිතන් හිටියේ gopro 8 එක ගත්තු එක අපරාදේ කියලා. ඒත් මේකේ හිටපු බිසාරේ ආට් මෙම්බර්ට පින් සිද්දවෙන්න මම මගේ ipad pro එකට lumafusion කියන ඇප් එක සල්ලි වලට දාගෙන ඒකෙන් එඩිට් පාරක් දැම්මා. කියන්න වචන නෑ. 29.99 USD වලට පට්ටෙටම වටින ඇප් එකක්. අපේ ගෝඩ් ස්කර්වියටත් පින් මුලින්ම lumafusion...
  19. shopwaiter

    Scurvy දෙයියා බලුවෙලා.

    මම lumafusion pay කරලා download කරන්න store එකට ගියා. නිකමට reviews බැලුවා. අම්මට හුඩු දන්න එකෙක් review එකක් දාලා. මිනිහා බලු වෙලා වගේ. පවු. මටත් දැන් බයයි මේක සල්ලි දීලා ගන්න. පුලුවන්නම් කියපන්කො ගත්තු එකෙක් මේක හොදයිද කියලා.
  20. shopwaiter

    ලංකාවේ දේශපාලන පවුල් ගස

    මචන් මේ අපේ අලුත් වීඩියෝ එක. මේකේ හොද නරක පොඩ්ඩක් කියනවද? පුලුවන්නම් මහින්ද රාජපක්ෂ පවුල බන්ඩාරනායක සහ සේනානායක පවුලට සම්භන්ද වෙන විදිහ කියනවද? අපේ අලුත් වීඩීයෝ එකට ඒක වැදගත් වෙනවා. කමෙන්ට් ලයික් ශෙයාර් පාරක් දාන්න.

    No contents