1. T

    කොහොමද වැස්ස ???

    අද කොහොමද වැස්ස ??? 🌧️⛈️🌦️ ඔබේ ප්‍රදේශයේ වැස්ස තත්වය කෙසේද ???
  2. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත්...
  3. T

    හොරණ -කොළඹ බස් (Help)

    යාලුවනේ මට බණ්ඩාරගම (හෝ හොරණ ) ඉදන් නාරහෙන්පිටට යන්න ඕන. මොන බස්ද යාලුවනේ ගන්න ඕන ?? හොරණ - කොළඹ AC බස් හෝ හයිවේ බස් තියනවද ??
  4. T

    Aliexpress Tracking Problem (Help)

    මේ දවස්වල Aliexpress එකේ Xiaomi Mi Store එකේ Phone sale එකක් යනවා. නමුත් එකේ Shipping වලදී Tracking Unavailable කියල වැටෙන්නේ. මෙහෙම දැම්මට එයාල tracking details දෙනවද ?? tracking නැතුව මේක Order කරන එක තේරුමක් නැති වැඩක් නේද ??
  5. T

    Facebook Loading (Help)

    යාලුවනේ ලැප්ටොප් එකෙන් මගේ FB එකවුන්ට් එකට ගියාම මුල් ටික ලෝඩ් වෙලා යටට ස්ක්‍රෝල් කරාම මෙන්න මෙහෙම වැටෙනවා. මේකට මොකද කරන්නේ ????
  6. T

    එන්ජින් ඔයිල් (ලුස්)

    1. ඩිසල් එන්ජින් ඔයිල් (ලුස්) මිලදී ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් කළුතර, කොළඹ අවටින් තිබේද යාලුවනේ ??? 2. DELO එකේ ලීටර් 4 කෑන් එන්නේ නෑ නේද ???
  7. T

    ස්කුටි බැටරි (HELP)

    යාලුවනේ Hero Pleasure බයික් එකකට හොද බැටරිය මොකක්ද ?? Nippon, Exide ???
  8. T

    Photo Box Buying Help

    යාලුවනේ මෙන්න මේ වගේ ටිකක් ලොකු (අඩි 1.5 X 1.5 X 1.5) ප්‍රමාණයේ Photo Box එකක් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ????
  9. T

    බයිසිකල් ටයර් හා ටියුබ් (Help)

    යාලුවනේ මවුන්ටන් බයිසිකල් ටයර් හා ටියුබ් 2ක් (size=26 ") මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද (කොළඹ / කළුතර / මාතර /ගාල්ල අවට )????
  10. T

    Buying Car Tyres (Help)

    යාලුවනේ මට 165/80/13 CEAT හෝ FERENTINO ටයර් 2 ක් මිලදී ගන්න ඕන. ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. ස්තුතියි !!!
  11. T

    Emergency LED Bulb Help

    යාලුවනේ, Emergency LED Bulb කිහිපයක් මිලදී ගන්න පුළුවන් තැනක් / web site එකක් සදහන් කරන්න පුලුවන්ද ???
  12. T

    හත් මාළුව

    කමුද හත්මාළුවක් ???? මෙන්න වීඩියෝ එක ....
  13. T

    මා දැල් ගැන සියලුම දේ එක වීඩියෝවකින්

    පාරම්පරික මා දැල් ධිවර කර්මාන්නතය හා ජාඩි ගැන දැනගන්න මෙන්න වීඩියෝ එක.. මාදැල් ගැන මීට වඩා හොද, විස්තර තියන වීඩියෝ එකක් මේ ලෝකේ තිබ්බොත් අටපට්ටමට නෙමෙයි මේ ත්‍රෙඩ් එකේම කියන්න.
  14. T

    ලංකාවේ නිවැරදි ජාතික පුෂ්පය

    අද එළකිරියේ දාල තිබ්බ ත්‍රෙඩ් එකක තිබුන චැනල් එකක මෙන්න මේ වීඩියෝ එක තිබ්බ. මේකේ ලංකාවේ නිවැරදිම ජාතික පුෂ්පය ගැන හොදට විස්තර කරලා තියනවා. දන්නේ නැති දේවල් ගොඩක් සරලව විස්තර කරලා තියනවා. බහුතරයක් වල්-පල් චැනල් අතරේ මේවගේ වටිනා චැනලුත් තියනවා.
  15. T

    Facebook Boost

    කොහොමද යාලුවනේ FB boost එකක් කරන්නේ ? තව youtube වල paid promotion කරන්නේ කොහොමද ?
  16. T

    කහ කුඩු කොටන මැෂින්

    කහ කුඩු කොටන මැෂින් ගෙදර පාවිච්චියට කහ ටිකක් කොටා ගෙන කහ කුඩු හදාගන්න පුළුවන් පොඩි මැෂින් මොනවා හරි තියනවද යාළුවනේ? බ්ලෙන්ඩර් එකෙන් කෙටුවොත් ටික දවසකින් බ්ලෙන්ඩර් එක ඉවරයි. ග්‍රයින්ඩර් එක මේ වැඩේට සුදුසුම Item එක නේද ?
  17. T

    Youtube Video Uploading Help

    මම Video එකක් Premiere Pro වලින් edit කරලා h264 format එකෙන් Full HD Video එකක් ලෙස save කළා. මේක laptop එකේ කිසිම අවුලක් නැතුව පේනවා. ඒත් youtube එකට Upload කරලා 144p, 240p වගේ අඩු Quality යටතේ බලන විට වීඩියෝ එක ගොඩක් අපැහැදිලියි. මේකට මොකද කරන්නේ ??? දන්නා අය පොඩ්ඩක් විස්තර කියන්න. Thanks!. Rep+
  18. T

    Face Book Help

    යාලුවනේ, අර ට්‍රැවල් with වයිෆ්, sl ගීක් වගේ නම් වලින් FB account හදන්නේ කොහොමද ? එහෙම නමක් කෙලින්ම FB Account හදන facebook.com පේජ් එකේ දුන්නට ඒ නම ගන්න බෑනේ ??? ඒවා අරන් තියෙන්නේ කව්රු හරි තමන්ගේ නමින් හදපු FB Account එක යටතේ ඊට පස්සේ හදපු page එකක් විදියටද ? help .... rep+ දෙමි.
  19. T

    Namecheap Deals 2019

    යාලුවනේ Namecheap Black Friday Deals 2019 පටන් අරගෙන. ඔබට ඔබේ පවුලේ අයට, ඔබේ නෑදෑයන්ට, ඔබේ බල්ලට, පුසට (අඩුවට දෙනවා කිව්වොත් බල්ලටත් /පුසටත් ඩොමේන් ගන්න එවුන් ඉන්න නිසා) අවශ්‍ය සියළුව Domain, Web Hosting වල මිල අඩු කර ඇත. මම නම් ඔය පැකේජ් ගැන විස්තර දන්නේ නෑ. දන්නා එවුන් ඒගැනත් කියන ගමන්...
  20. T

    Sinharaja -Deniyaya Help

    යාලුවනේ දෙනියාය පැත්තෙන් සිංහරාජේ යන්න හිතන් ඉන්නවා. ඉතින් දන්නා අය පොඩ්ඩක් මෙන්න මේ විස්තර ටික කියන්න පුලුවන්ද ? 1. මාතර ඉදන් දෙනියාය පැත්තෙන් සින්හරාජෙට (පිටදෙනිය කියන තැනද කොහෙද ) කාර් එකක යන්න පුලුවන්ද ? සාමන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද ? 2. මාතර ඉදන් බස් එකේ යනවා නම් කොහොමද යන්නේ ? ඒකට...

    No contents