ඔය නිවාඩු වැඩී, ඒක නිසා රට දියුණු වෙන්නේ නෑ කියල නහයෙන් අඩන එක හෙන ගොන් පාර්ට් එකක්. සමහර ආණ්ඩුවේ තැන් වල වැඩ කරන උන්ට නම් ඇත්තටම නිවාඩු වැඩී තමයි. ඒ උන්ගේ ඉන්න ස්ටාෆ් එකේ සයිස් එකට කරන්න වැඩක් නැති නිසා. :rofl::rofl::rofl:
හැබැයි ලංකාවේ පුද්ගලික අංශයේ වැඩ කරන උන් නම් දියුණු රටක ඒ ජොබ් එකම කරන...