Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Air Tickets ගන්න හැටි
අදාල Air Line (Partner Airline ekaka) එකේ website එකෙන් ගනින්. ඒක ලාබයි ගොඩක් වෙලාවට Premium/Signature credit card එකක් තියෙනවා නම් ඒකෙන් ගෙවපන් travel insurance එකත් free set වෙනවා.
Tyrion Lannister
Post #39
Jul 21, 2023
Forum:
ElaKiri Talk!
මොකක්ද මේ 99x එකේ සීන් එක?
Associate Project Manager කෙනෙක් වෙන්න පුලුවන්. ඒ නැතිඋනත් emails වලට cc වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට Customer කියනවා. මම ලංකාවේදී වැඩකරපු තැන නම් estimate එකක් හදද්දී අපිටම ගාන පේනවා.
Tyrion Lannister
Post #292
Jul 17, 2023
Forum:
ElaKiri Talk!
මිට්ටෝන්ට අලුත් කම්කරු නීති
As of now, if the number of employees is less than 15, there is no legal requirement to pay the gratuity payment.
Tyrion Lannister
Post #15
Jul 10, 2023
Forum:
ElaKiri Talk!
රට පනින්න බලාගෙන ඉන්න ඩොක්කුන්ට මොකටද වාහන පර්මිට් දෙන්නේ ? 😠😠
නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු සල්ලි අයකරනවා නම් ඉස්සෙල්ලම අය කරන්න ඕනේ O/L ෆේල් වෙන උන්ගෙන්. ඊට පස්සෙ රටයන් උන් හැම එකාගෙන්ම.
Tyrion Lannister
Post #26
Jul 9, 2023
Forum:
ElaKiri Talk!
New Zeland වල IT කාරයෙකුගෙ ඇවරේජ් සැලරි එක කොයි වගේද.
elama. un 130 dunnoth ubath direct resident :D
Tyrion Lannister
Post #54
Jul 9, 2023
Forum:
ElaKiri Talk!
New Zeland වල IT කාරයෙකුගෙ ඇවරේජ් සැලරි එක කොයි වගේද.
90K -100K wage wei. Senior nam 110K wage. Banks wala padi tikak adui.
Tyrion Lannister
Post #41
Jul 6, 2023
Forum:
ElaKiri Talk!
තට්ට බුවෙක්
කවුද යකෝ දැහැත් වට්ටියට බාබුල් දාපු පරයා :angry::angry:
Tyrion Lannister
Post #24
Jul 5, 2023
Forum:
ElaKiri Talk!
කොම්පැණි කිහිපයකින්ම peg ගැලවීමට choice එකක්
බහුකාපන් පුතේ :ROFLMAO:
Tyrion Lannister
Post #53
Jul 5, 2023
Forum:
ElaKiri Talk!
කසාදයේ ඇණ බුරුල් කරයි
රාජපක්ස නිකායේ උන්නාසේලා විරුද්ධ වෙනවා පල්ලියේ උන්නාසේලා විරුද්ධ වෙනවා ඕක දැන්ම කරන්න වෙන්නේ නෑ :P
Tyrion Lannister
Post #41
Jul 3, 2023
Forum:
News
මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING
EPF සල්ලි ටික අපරාදේ බන්. ගිය අවුරුද්දේ වැලියු එක බාගෙට බැස්ස. දැන් තව අවුරුදු 10කට විතර හරි හමන් පොලියක් සෙට් වෙන්නෙත් නෑ. බැංකු වල පොලිය 20+% තිබ්බ නේ. ඒ ගානවත් ලැබෙන්නේ නෑ. කොහොමත් ඔය EPF මගුල හරියන්නේ නෑ. බලෙන් පඩියෙන් කපාගන්න සල්ලි මහ බැංකුවේ කබ්බන්ට සෙල්ලම් කරන්න දෙනවා. උන් හැමදාම හානවා...
Tyrion Lannister
Post #86
Jun 29, 2023
Forum:
News and Updates
මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING
Tyrion Lannister
Post #82
Jun 29, 2023
Forum:
News and Updates
ChatGPT භාවිතා කරද්දි පරිස්සමින්
අපි හොදට දන්න ෆීල්ඩ් එකක බෝරින් වැඩ ටික කරගන්න නම් Chat GPT පට්ටම ටූල් එකක්. අපිට පැය 2ක් 3ක් යන වැඩක් මුගෙන් විනාඩි 10න් කර ගන්න පුලුවන්
Tyrion Lannister
Post #38
Jun 27, 2023
Forum:
Education
ණය ප්‍රතිව්‍යුහගතකරණය හා බැංකු නිවාඩුව
අපේ සල්ලි වල වටිනාකම දැනටම 50% විතර බැහලනේ තියෙන්නෙ 2021 ට සාපේක්ෂව. ආයේ අමුතුවෙන් දේශීය රුපියල් ණය ප්‍රතිවියුහගත කරන්න නම් දෙයක් නෑ. එහෙම කරනවා නම් ලොකු අවුලක් වෙනවා ජීවිතකාලේම ඉතුරුකරපු දේවල් නැති වෙලා, මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා.
Tyrion Lannister
Post #67
Jun 27, 2023
Forum:
ElaKiri Talk!
හෝමාගම ‘ඔන්ලයින් ඕඩර් ගණිකා ඩිලිවරි ස්පොට්‘ වටළයි
එහෙම හු&න්න දෙන්න බෑ, ඕකුන් මකලම හිරේ දාන ඕනේ. ලංකාවේ රෙද්දේ පොලිසිය :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #25
Jun 27, 2023
Forum:
ElaKiri Talk!
කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි
හොරකම් කරන එකට පට්ට විසදුම හැබැයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කොන්දොස්තර අයින් කරන්න ඕනේ හොරකම් කරන නිසා නෙවෙයි වැඩක් නැති නිසා.
Tyrion Lannister
Post #30
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
ආදරෙයි කිව්වා 😍
All the best machan. වෙන රටකට ගිහින් හරි උබල කැමති විදියට ජීවත් වෙයන්. ජය වේවා
Tyrion Lannister
Post #50
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
ඇත්තටම ශ්‍රී නම්බර් ප්ලේට් අයින් කරේ ඇයි? 🤔
ශ්‍රී අකුර හින්දු උන්ගේ පූජනීය අකුරක්, සහ බණ්ඩා සිංහල රාජය භාෂාව කරල ඒ එක්කම වගේ තමයි වාහන වල ශ්‍රී ගහල තියෙන්නේ. යාපනේට ගිය වාහනවල ශ්‍රී අකුර තාර ගාලා මැකුවා කියල කියනවා. ලොකු 58 දී riot එකක් ගිහින් තියෙනවා. හැබැයි ශ්‍රී අයින් කරේ නම් ගොඩක් පස්සේ
Tyrion Lannister
Post #5
Jun 15, 2023
Forum:
ElaKiri Talk!
බඩු ලෑස්තියි ... එම්න
මොන වැක්සීන්ද ඕයි, අර ධම්මික බාස්ට කියල පැණියක් හදව ගනින්, ඩොලර් ටිකත් ඉතුරුයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ලංකාවේ හු**ලා නිකන් දෙන ඕනේ මගුලක් ගහගන්න නිසා ෆීරී දුන්නොත් නම් ඔය වැක්සීන් නොගහ ඉන්නේ නෑ හැබැයි.
Tyrion Lannister
Post #15
Jun 7, 2023
Forum:
Health & Lifestyle
25% ගිනි පොලියට විදේශයෙන් ඩොලර් මිලියන 500ක් අරන්.. රුපියල උඩ යන්නේ එනිසා..
හරිහමන් රටක නම් හිරේ ඉන්න ඕනේ මිනිස්සු හැබැයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #15
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu
ලංකාවේ උන්ට කොත්තුවේ රසෙන්, කොලිටි එකෙන් වැඩක් නෑ බන් :lol: :lol:
Tyrion Lannister
Post #39
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom