1. el_professor

    Loan against vehicle CR

    Friends, car එකේ පොත තියලා loan එකක් ගන්න පුලුවන්ද? මගෙ පොත තාම මම මගෙ නමට හැරෙව්වෙ නෑ. Leasing එකේ deletion letter එකත් එක්ක තියෙන්නෙ. එතකොට loan ගන්න පුලුවන්ද? Loan එහෙම ගන්නවනම් හොද place එකක් suggest කරන්න interest rates අඩු. Thank you :)
  2. el_professor

    Payoneer annual fee help

    මගෙ payoneer account එක මම last year එකේ use කලේම නෑ. දැන් dollars වගයක් transfer කලොත් annual fee එක (29$) කපා ගනීද? දැනට balance eka තියෙන්නෙ 0$
  3. el_professor

    personal loans

    මේ දවස්වල personal loan rates කොහොමද යන්නෙ? ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ලෙසිම සහ rates හොන්ද bank එක කියගෙන යන්නකො. ගන්න current employment එක 1 year තියෙන්න ඔනෙද ? නැත්තන් 6 months තිබ්බම අතිද?
  4. el_professor

    A doctor for Hair loss - best dermatologists

    මචන් hair loss වලට treat කරන හොන්දම doctors or dermatologists කවුද බන්? ඔයාලා hair loss අඩු කරගන්න කරපු දේවලුත් කියාගෙනම යන්න. Thank you..
  5. el_professor

    IELTS Help

    I have some questions to be clarified. please if you know help me. 1. For Australian skilled migration we need to do general or academic IELTS? 2. I thought of doing IELTS alone by my self ( i need 7 points for each band), is it possible? my English is average.Not the best, not the lowest. 3...
  6. el_professor

    Australia / Singapore IT - CV / Resume

    IT guys , ඔයාලා Australia, Singapore වගෙ countries වලට apply කරද්දි, user කරපු CV (resume) format / template එකක් තියෙනව නම් දෙන්නකො. එහෙම apply කරද්දි ඔයාලා දන්න tips තියෙනව නම් එවත් කොටාගෙන යමු. Australia and Singapore wage apply karanakota cover letter eka mandatory da?
  7. el_professor

    Payoneer IBAN and BIC numbers help

    Payoneer IBAN and BIC numbers හොයාගන්නෙ කොහොමද? EUR payments එන්න හදාගන්න තමයි ඔනේ. ඒකට IBAN and BIC numbers ඉල්ලනවා. මම payoneerඑක හදද්දි දුන්නෙ commercial bank account එකක්. මට මේ IBAN and BIC numbers හොයාගන්නෙ කොහොමද කියලා කියන්නකො දන්න එක්කෙනෙක්. Thank you
  8. el_professor

    Payoneer bank account help

    මට payoneer account එකක් හදා ගන්න ඕනේ. ඒකට මොකක්ද හොඳ කරදරයක් නැති bank එක? normal savings account එකක් අවුලක් නෑ නේද? ඒ savings account එක හදලා එහෙම්මම bank statement (payoneer verify කරගන්න) එකක් ඉල්ලුවොත් දෙයිද? එයාල ඇහුවොත් මොකටද හදන්නේ කියලා මම මොකක්ද කියන්න ඕනෙ? මම passport එකෙන් තමයි...
  9. el_professor

    Malaysia / Thailand etc. Holiday Tour packages

    Travelco Hoidays සහ අනිත් holiday agencies වලින් holiday tours ගිහිපු අය ඉන්නවද? මම බැලුවෙ malaysia, thailand..., වගෙ ලාබ රටකට ගිහින් එන්න. (2 persons). ගිහිපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො එහෙම යද්දි මොනවද බලන්න ඔනෙ දෙවල්? එහෙම යන එක ලාබයි private යනවට වඩා? එහෙම ලාබෙට යන්න පුලුවන් අනිත්...
  10. el_professor

    seylan bank credit cards

    seylan bank credit card (Platinum) එක හොන්දයිද? offers එහෙම තියෙනවද? use කරන කට්ටිය feedback එකක් දෙන්නකො ganna kalin. thank you
  11. el_professor

    Credit card එකක් ගන්න help

    මෙ දවස්වල මොනවද offers තියෙන credit cards? වියදම අඩු (annual fee / joining fee / handling fee etc)?
  12. el_professor

    DMT vehicle details

    මචන්ලා, vehicle auction වලින් ගන්න කාර් වල chassi number දන්නෙ නැ, එත් එතන DMT එකෙ එවුන් ඉන්නවද? මට උන්ට ගානක් හරි දීල DMT full details ගන්න පුලුවන්ද? ehema e wage auction sale walata DMT eke aya enawada? poddak details kiyannako danna aya bump. kauruth danne nadda? :/ ------ Post added on...
  13. el_professor

    වාහන ආදායම් බලපත්‍රය

    මචන්ලා මේ දවස්වල ආදායම් බලපත්‍රය expire වුනාම සහන කාලයක් දෙනවද? නැත්තන් ප්‍රාදේශීය කාර්යාලයෙන් ගන්න පුලුවන්ද වානද වගේ? Online ගන්න එක සාර්තකයිද? දැන් online ගන්න website එක වැඩ කරනවද bugs නැතුව?
  14. el_professor

    Slt 4g help

    මචන්ලා අපේ ගෙවල් පැත්තට slt 4g signal නෑ (coverage map එකේ තිබ්බ විදියට) ඒත් අර තව telephone එකක් වගේ router එකක් තියෙනවනේ ඒකට mobitel 3g/4g signal අහුවෙන නිසා ඒකක් ගත්තොත් වැඩක් වෙයිද? මන් එහෙම ලොකුවට download / upload කරන කෙනෙක් නෙමෙයි. Office එකේ වැඩ ටික කරගන්නයි ඔන. 1000 kbps වගේ ආවත්...
  15. el_professor

    Intervest software technologies

    මේ company එක ගැන කවුද දන්නේ? Salary, Work-life balance, working culture and other benefits කොහොමද? දන්න අය පොඩ්ඩක් කියන්න. Thank you :)
  16. el_professor

    foreign currency salary (SGD)

    මම Singapore based startup company එකකට joinඋනා. මට salary ගෙවන්නෙ Singapore dollars වලින් (SGD). එ නිසා මට දැනගන්න ඔනෙ එයලා salary එවද්දි එ දවසට තියෙන SGD value එකෙන් convert වෙලාද එන්නෙ නැත්තම් bank එකෙන් bank එකට exchanges rates වෙනස් වෙනවද? එහෙම වෙනස් වෙනවනම් හොන්ද exchange rate එකක් තියෙන...
  17. el_professor

    kollupitiya car parking

    මචන්ලා කොල්ලුපිටියෙ macdonald හරියෙ car එක park කරන්න places තියෙනවද උදේ 7.30 විතර? එහෙම car park එකක් දන්නවනම් කියන්නකො. thank you
  18. el_professor

    Car Engine trouble

    මගේ car එකේ ලගදි ඉදන් මිස් කරනවා. 50/60 වගෙ යද්දි එකපාරටම RPM එක 2200 වගෙ ඉදන් 1500 වගෙ අඩු වෙනව accelerator එක පාගාගෙන හිටියත්. එ ගමන්ම තව ටිකක් accelerator එක පැගුවට RPM එක වැඩි වෙන්නෙ නැහැ. check engine light මුකුත් පත්තු වෙන්නෙත් නැ. මොකද්ද හේතුව? air filter මාරු කලා . ඉස්සෙල්ලා engine scan...
  19. el_professor

    personal loans ගැන දන්න අය උදවු කරන්න

    දන්න අය කියන්නකො පුලුවන්නම් NSB / BOC සහ අනිත් බැංකු (government and private) වල rs. 600,000 වගේ පුදිගලික ණයක් අවුරුදු 2 කින් (මාසික වාරික 24) වගේ ගෙවල ඉවරකරන්න පොලිය කීයක් වගේ සෙට් වෙයිද කියල? මට දැනගන්න ඕනෙ එහෙම ණයක් ගතොත් මසෙට කීයක් වගෙ ගෙවන්න වෙයිද? සහ මේ දවස්වල පොලිය අඩුවට පුද්ගලික ණය දෙන...
  20. el_professor

    Veterinary Doctor profession

    What are the benefits (vehicle permits etc) of being a veterinary doctor who graduated from the University of Peradeniya? And is it easy to migrate with this profession to NZ, AUS, etc.?

    No contents