1. el_professor

    chevrolet cruze inner cv

    chevrolet cruze inner cv axle ගන්න තැනක් දන්නවානම් කියන්නකො colombo අවට. අද හෙව්ව හෙව්ව හම්බුනෙ නැ :( Thank you :)
  2. el_professor

    Inner cv boot

    ඇතුලෙ cv boot එකේ grease එලියට ඇවිල්ලනෙ. ඒත් cv boot එක ඉරිලා නෑ. මොකද්ද ඒකට හේතුව? Inner cv boot එකක් දාන්න වෙයිද? cruze inner cv boot ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියාගෙන යන්න ( Chevrolet Cruze 2002)
  3. el_professor

    Car downshift

    නිකන් normal downshift weddi (accelerator පාගන්නෙ නැතුව) ඇයි downshift (අඩු gear වලට වැටෙන්න) වෙලා යන්නෙ? සමහර වෙලාවට නිකන car එක හිර වෙලා වගෙ. ගොඩක්ම දැනෙන්නෙ 2nd එකේ ඉදන් 1st gear එකට වැටෙද්දි. Accelrate කරද්දි gear ටික වැටෙනව අවුලක් නැතුව. මොකද්ද මේකට හේතුව?
  4. el_professor

    Aliexpress offer help

    යාලුවනේ උදව්වක් Everyone can get LKR 29,483.20 every day!#AliExpressbonus #BonusBuddies #AliExpress1111 Your bonus is waiting to be activated. https://a.aliexpress.com/_mNlQnWl Meka click karala podi sup ekak denna
  5. el_professor

    Chevrolet Cruze 2002

    Chevy cruze 2002 car එකේ EPS eke යතුර දැම්මාම ABS light එක පත්තු වෙනවද කියල බලලා කියන්නකො. මට දැනගන්න ඔනෙ light එකක් තියෙනවද නැත්තන් කලින් user ඒ light එක ගලවලද කියල. Thank you :)
  6. el_professor

    Beer and Driving

    කොල්ලනේ lion lager, Carlsberg වගේ 4.8/4.4% තියෙන beer එක බෝතලයක් වගේ බීලා drive කරද්දි අහු වුනොත් බැලුමට මාට්ටු වෙනවද?
  7. el_professor

    CV joints/axle

    මචන් හරවද්දි එන click sound එක හරියටම inner CV joint ද outer CV joint ද නැත්තන් axle/shaft එකෙද කියල කොහොමද හොයා ගන්නෙ? CV joint replace කරගන්න තැනක් පිලියන්දල අවට තියෙනවනම් කියන්නකො දන්න හොන්ද තැනක්. thanks.
  8. el_professor

    Car එකේ පිටිපස්සෙන් සද්දයක් එනව. Plz help

    Drive කරද්දි කාර් එකේ පිටිපස්සෙ යටින් සද්දයක් එනවනෙ නිකන් යකඩ කෑලි දෙකක් එකට හැප්පෙනව වගේ. තව D එකට දාලා brake එක පාගාගෙන හිටියත් ඒ සද්දෙ ඇහෙනව. වෙන gear (P , R, N, L ) වලදි ඒ සද්දෙ එන්නෙ නෑ (ඇහෙන්නෙ ණැති වුනාට එනවද දන්නෙ නෑ). Car එක Chevrolet cruze 2002. මොකද්ද ඒකට හේතුව?
  9. el_professor

    Old coins

    මචන් මෙග ලග පරන සමරැ කාසි, පරන 10 කාසි එහෙම තියෙනවා. ඒව විකුනන්න බැරිද?
  10. el_professor

    car Tyre buying help

    මචන් මම බැලුවෙ car එකට Rs.10,000 range එකෙ තියෙන tyres දෙකක් දාන්න ඉස්සරහට (front wheel drive). Chinese තමයි එ ගානට තියෙන්නෙ. එ range එකෙ තියෙන හොන්ද tyres කියාගෙන යන්නකො තමන්ගෙ experience එක්ක. :) Thanks!!!
  11. el_professor

    Car tyres

    මචන් cars(front wheel drive) වලට normally දාන්නෙ tubeless tyres ද නැත්තන් tube තියෙන ඒවද? පොඩ්ඩක් reason එකත් එක්කම කියනවද?
  12. el_professor

    ආදායම් බලපත්‍රය expired

    Machanla mage ආදායම් බලපත්‍රය expire una eeye. Heta mn kohe hari gihilla nawaththuwoth dadaya keeyada?
  13. el_professor

    Questions කාර් එක ඇතුලට වතුර එනවා

    කට්ටිය මගෙ කාර් එකේ windscreen frame එක අගල් 3 ක් වගේ දිරලා එතනින් වතුර එනවා ඇතුලට. ඒක තව තෙමුනොත් දිරන නිසා හෙට garage එකකට දාන්න ඉන්නෙ. වැඩේට කීයක් වගෙ යයිද?
  14. el_professor

    Gearbox and brake. please help

    මචන් handbrake උස්සලා gear එක parking දාලා brake එක පැගුවම gearbox (gear stick) එකෙන් සද්දයක් එනවනෙ :/ මොකද්ද එකට හෙතුව?
  15. el_professor

    SLT Data

    මචන් මම use කරන්නේ web starter package එක. මේ මාසෙම use කලේ නෑ බිල ගෙවල තිබ්බේ නැති නිසා. එත් අද බිල ගෙව්වම මගේ usage meter එකේ පෙන්නන්නේ 0.0GB used of 14.5GB කියලනේ. එත් normally 28GB හම්බු වෙනවා. මොකද්ද එකට හේතුව? :no:

    No contents