Australia / Singapore IT - CV / Resume

el_professor

Well-known member
  • May 8, 2020
    1,730
    1,078
    113
    IT guys , ඔයාලා Australia, Singapore වගෙ countries වලට apply කරද්දි, user කරපු CV (resume) format / template එකක් තියෙනව නම් දෙන්නකො. එහෙම apply කරද්දි ඔයාලා දන්න tips තියෙනව නම් එවත් කොටාගෙන යමු.

    Australia and Singapore wage apply karanakota cover letter eka mandatory da?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    E kiwwe mchn?

    bro do you know a specifi cv template?
    ඒම නෑ බන්. දෙන දේ සංශිප්තව කලර්ෆුල්ව දෙන්න . දැන් වර්ඩ් එකේ වෙනම බැලැන්ක් ඩොක්ස් සීවී ෆොමැට් එක දෙනවනේ . ගූගල් ඉමේජ්ස් වලින් බලලා හොදට ශාප්ම සාරංශව දෙන්න පුලුවන් එක දෙන්න . ස්කිල් , පාස්ට් වර්කින් එක අනිවාර්යයෙන් එම්බොස් වෙන්න .

    කවර් ලෙටර් එකක් හදගාන්න ඔයාව ඇයි හයර් කරන්න ඕනේ කියන එක කියලා එකත් නෙට් එකේ ඕන තරම් එක්සම්පල් තියනවා වර්ඩ් එකේ ඩිසයින් ටෙම්ප්ලේට් තියනවා
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,730
    1,078
    113
    ඒම නෑ බන්. දෙන දේ සංශිප්තව කලර්ෆුල්ව දෙන්න . දැන් වර්ඩ් එකේ වෙනම බැලැන්ක් ඩොක්ස් සීවී ෆොමැට් එක දෙනවනේ . ගූගල් ඉමේජ්ස් වලින් බලලා හොදට ශාප්ම සාරංශව දෙන්න පුලුවන් එක දෙන්න . ස්කිල් , පාස්ට් වර්කින් එක අනිවාර්යයෙන් එම්බොස් වෙන්න .

    කවර් ලෙටර් එකක් හදගාන්න ඔයාව ඇයි හයර් කරන්න ඕනේ කියන එක කියලා එකත් නෙට් එකේ ඕන තරම් එක්සම්පල් තියනවා වර්ඩ් එකේ ඩිසයින් ටෙම්ප්ලේට් තියනවා
    Canva eken shape eke colors thiyena ekak use kalata aulk nadda bro?
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,730
    1,078
    113
    I recently had HK based company interview, their Chinese accent fucked up my answers.. i had to ask them to repeat same thing again again.. update your linkedin, buy the premium. you will surely get opportunity.
    Thank you bro. Ehats the difference in premium for job seekers?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    Aus CV eka daddi, Cove letter eka aniwa danna..
    CV eka godakma short karanna epa.. same company eke different projects wala details pehediliwa, bullet pts walin detailed manner ekkata danna..
    do not apply Same CV and cover for multiple jobs. Take your time and upadate the Cv and cover according to the JD.
    put every important keywords in JD into the CV and cover coz sometimes they use a tool to shotrtlist CVs(some recruiters) which picked from that key words.
    Do not include references in CV, instead of that mention "available upon request". then if its shortlisted they'll contact you for a references.
    Thats it. other than that just a normal word format CV and do not include photos, birthdays/age, address or any personal infor other than email, mobile no and linkdein URL
    Thats all comes to mind right now.
    Cheers machan.