තමන්ගේ මතය එක්ක හුදෙකලා වෙලා, අනෙක් අයගේ මතයන් හට ගරු නොකරන සහ යතාර්ථවාදී විදිහට හැඩගැසෙන්න බැරිවෙන උදවිය තමයි ඔය ටෝක්ස් එක දෙන්නේ, මම එලේවල් කාලේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට පලුයන්න බැන්නා, මම ගමේ software, computer අතපතගාන කාලේ ඔය මොකුත් නොදන්නා ගමේ උන්ට ලොකු සීන් දුන්නා, මොකද මම ඒ දේවල් දන්නවා...