මේක මට තව කෑල්ලක් කියන්න අමතක උනා. මහින්ද මහත්තයා තනතුරැ බාරනොගෙන සන්ධාන රජයට සහය දෙන්නන් කියලා ඉදිරිපත් වෙන්නේ තවත් අරමුණක් තියාගෙන. එයාගෙන් කවුරැහරි ප්‍රශ්නකොලොත් ඇයි එහෙම සහය දුන්නේ කියලා ඔහුට කියන්න පුලුවන් රට අරාජික වෙන එකෙන් වලක්කගන්න ඕන නිසා තමයි රජයට සහය දුන්නේ, ඒ වගේම රජය ගන්න හොද...