මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
මට OCJP කරන්න ඕනේ
මොකද මම අහලා තියෙන විදියට java වලින් job එකකට apply කරද්දී OCJP වලට හොද පිළිගැනීමක් තියෙනවා කියලා .
ඒවගේම මට java හොදට ඉගෙන ගන්න ඕනේ
OCJP කරපු කව්රුහරි කියනවද මේකට යන වියදම , කාලය ,කරන්න හොද institute එකක් , ඒවගේම මේක self studies කරලා කරන්න...