Android System Crash කරන Malware එකක් එළියට [Samsung පරිස්සමින්]

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    අළුත්ම Malware එකක් ඇවිල්ලා තියනවා Mobile phone target කරගෙන. මේක අර කලින් ආපු Ransomware විදියෙත්, Background hack වීමක්වත් සිදු වෙන්නෙ නෑ. මේක පැතිරෙන්නෙ Image එකක් විදියට. මොකද මේක use කරන්නෙ Google Skia color space එක නොවන නිසා. (Google Skia Color space එක කියන්නෙ sRGB එකට) ඒ color rendering bug එකක් නිසා තමයි මේක මේ Wallpaper එක use කරන phone වල System එක Reset වෙන්නෙ.

    මේක මුලින්ම ඉදිරිපත් කලේ Ice Universe කියන කෙනා. (Twitter ඔස්සේ) ඒ වගේම මේකෙන් බලපෑමක් තියෙන්නෙ Samsung phone වලට විතරයි කියලා තමයි වැඩි තොරතුරු ලැබුනෙ.

    මේ Image එක wallpaper එකට දාගත්තම Phone එක Automatically lock screen එකට යනවා. ඊට පස්සෙ කීප වතාවක් Background light on, off වීමෙන් අනතුරුව Phone එක reset mode එක පත්වෙනවා.

    වැඩිදුර තොරතුරු -
    SecDevil.com එකෙන් ලබාගත හැක.

    ලිව්වෙ -
    Thiwanga Sandaruwan Dasanayaka
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Yes... Thanks . This news is true. However, it's not limited only for these particular images. Other images too would cause the same problem.
    The reason is supposedly from the function doColorManagement when the ColorSpace of the image is not supported by the device.
    On Android 11 the system converts the color space, if not supported and this does not happen.
     
    • Like
    Reactions: Plusky

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උඹලගෙ device එක manufacture කරපු එවුන් මේ වගේ bugs වලට එන fixes updates විදියට දෙනවද?
    fix එකක් update එකක් විදියට ආව අය ඉන්නවද? මොකද්ද device එක?