මම අතින් අද Car එකක් accident උන.
එයා කහ ඉර ලග එක පාරටම break කරා පොලිසියෙන් ඉන්නව දැකල.
නැවතුනේ කහ ඉරේ ගෑවෙන්න.
මට නවත්ත ගන්න බැරි උනා. කොහොමත් ඒ break ගහපු විදියට නවත්තන්ඩ බෑ.
Buffer එකයි light එකයි damage.
Police කෙනෙක් accident එක දැක්ක.
එයා පොලිසියට call කරලා traffic police කෙනෙක් ගෙන්නුවා...