Carb එකෙන් petrol උඩට යනවා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Carb එකෙන් petrol උඩට යනවා

    Hi,

    මගේ FZ Bike එකේ carb එකෙන් petrol උඩට යනවා.
    Air filter එකේ බැටේ petrol පිරෙනවා.
    Overflow එකෙන් එන්නෙත් නා.
    Overflow එක වැඩ . Bike එක ඇල කරහම එනවා.
    එහෙම වෙන්නේ කොහොමද ?
    Carb එක උඩින් පෙට්රෝල් එන්න විදියක් තියෙනවද

    ස්තුති