මගෙ Malaysian paypal account එකක් තිබ්බේ.
එක close වෙලා.
ලගදි commercial bank එකෙන් platinum visa card එකක් හම්බුනා.
එක attach කරා.
පස්සේ විස්තර වගයක් ඉල්ලුව.
දැන් මොකෝ කරන්නේ.
වෙන account එකක් හැදුවොත් ඖල් ද?
මට salary හම්බෙන්නෙත් මේකට.
තව software විකුනනවා.
ඒ email address use කරන්න බැරිද?
ස්තුති

ඒ නිසා bumping to top..
