1. Download_Now

    Questions ඩුබායි වල කව්ද ඉන්නේ? මේක බොරුවක්ද?

    මට Czechia වල client කෙනෙක් සෙට් උනා. ඌ මට Chatroom system එකක් හදන්න $3000 දෙන්නම් කිව Delphi + Fluttter වලින්. පස්සේ මු Czechia වල ඉදන් සල්ලි එවන්ඩ විදියක් නෑ කියල ඩුබායි වලට සල්ලි එවල එහෙ Exchange කරන තැනට ගිහින් ගන්ඩ ලු "Sa1611" මෙන්න මේ වගේ code එකක් ඌ දුන්න ඒක පෙන්නලා ගන්ඩ කීවා. මන්ම එහෙ...
  2. Download_Now

    Questions රනිල් ල සජිත් ල ගේන්ඩද අරගල කරේ?

    දැනට මුන් යෝජනා කරලා තියෙන්නේ: සජිත් වගේ මෙලෝ මගුලක් තේරෙන් නැති, brain capacity එකක් නැති, කපටි එකෙක් සහ මෙච්චර කාලයක් එක එක ඩමී දදා ඉදල රට කාපු, ජන්දෙන් පරදිච්චි රනිල් මුන් ඇර වෙන හොද එකෙක් නැද්ද? මුන් දෙන්නගෙන් එකෙක් ද එතකොට ඊලග ජනාධිපති? ශික්, රටත් එපා වෙනවා. මෙව්වටද අරගල කරේ? අරගලේ අය...
  3. Download_Now

    Questions Kurunegala Sinexpo 3D or New Imperial?

    Jurassic World Dominion බලන්ඩ Sinexpo 3D / New Imperial දෙකෙන් කෝකද හොද? නැත්තම් ලග තියෙන වෙන හොද හෝල් මොනවද? ස්තුති
  4. Download_Now

    අනිද්දා මම බදිනවා...

    Hi යාලුවනේ, මන් ඉස්සර elakiri එකේ ගොඩක් ඇක්ටිව්. දැන් නම් එනවා ටික අඩුයි. මන් අනිද්දා බදිනවා. ja-ela පැත්තේ hall එකක. ඉතින් බැදපු අය කියමු බලන්න මොනවද සැලකිලිමත් වෙන් ඕන දේවල් ? Negombo පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද නවතින්න? දෙපැත්තේම එකට ගන්නේ. එයා නර්ස් කෙනෙක්. අපි සතියක් විතර ඇවිදින්න ඉන්නේ...
  5. Download_Now

    Payoneer USD ඕනද?

    bump ------ Post added on 1652350733
  6. Download_Now

    Questions PayHere Sandbox දැන් වැඩ නෑ නේද?

    PayHere Sandbox දැන් වැඩ නෑ නේද? PayHere වගේ ලංකාවේ support කරන Flutter වලට package තියෙන sandbox payment gate මොනවද? University project එකට පෙන්නන්න. Real payments ඕං නෑ ස්තුති
  7. Download_Now

    Questions තැල්ලක් සහ මුද්දක් හදන්න?

    Wedding එකේදී මම කෙල්ලට තැල්ලක් සහ මුද්දක් දෙන්න ඕනනේ. එහෙන් මට මුද්දක් දෙනවනේ. මුද්ද නම් ඖලක් නෑ. එත් තල්ලට ලක්ෂ තුනක් පැනල යනවා. Wedding එකේ අනිත් වැඩත් එක්ක අමාරුයි. මේකට Option මොනවද තියෙන්නේ. Pendent එක අරන් එයාගේ මාලෙට දාගන්න කිවොත්? නැත්තම් Chain එක normal 18k gold වලින්? සාමාන්යෙන්...
  8. Download_Now

    Payoneer USD ඕන කාටද?

    Payoneer USD ඕන කාටද? Crypto කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. බඩු ගෙන්නනන් කෙනෙක් වගේ මගේ account එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති. මට දිගටම හම්බෙනවා Upwork projects වලින්. ඕන අය Rate එකත් එක්ක PM/email කරන්න. [email protected] ස්තුති
  9. Download_Now

    Questions Wedding One day function එක ගන්නෙ කොයි පැත්තට කිට්ටුවද?

    අපේ wedding එක දෙපැත්තෙන්ම එකට ගන්නේ. දෙගොල්ලොම සමානව සල්ලි දාන්නේ. මනමාලිගේ තාත්ත කියනවා මනමාලි කැන්දන් යන හින්ද ඒ පැත්තට කිට්ටුව ගන්නලු. අපේ මාමල කියනවා එහෙම බෑ මැද්දේ ගන්නලු. මේකේ හරි මොකක්ද? ස්තුති
  10. Download_Now

    Need an investor for a Mobile App project

    Need an investor for a Mobile App project මේක ලංකාවේ තවම නැති App එකක්. School van වලින් school යන පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට උදේට වෙලාව ඉතුරු කරගන්ඩ පුළුවන් App එකක්. තව Staff bus වල යන අයටත් උදව් වෙනවා. අපි Market research එකක් කරලා UI Design ඇදල technical possibility එක බලල තියෙන්නේ. React...
  11. Download_Now

    PDF/Doc/PPT Upload කර Print කර නිවසටම - Printare.lk

    අලුත් වැඩක් පටන් ගත්තා Printare.lk PDF/Doc/PPT ඕනෑම document එකක් Upload කරලා Print / Type setting / Laminating / Binding කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. Regular post - 100/= Registered post - 125/= Speed post courier - 150/= Courier - 300/= Cash on delivery - 350/= මේ ඕන විදියට ගෙන්න...
  12. Download_Now

    Questions කුරුණෑගල - පෑලියගොඩ අතර වෙඩින් හොටෙල් එකක්?

    මම කුරුණෑගල, කෙල්ල පෑලියගොඩ. වෙඩින් එක දෙපැත්තේම එකට ගන්න ඉන්නේ. මේකට බජට් අඩු හොද හෝටෙල්ස් මොනවද අපි දෙගොලොන්ටම ලග? Plate ගාන දන්නවා නම් කොටන් යන්න. කෙල්ලට අන්දන්න අඩු හොද තැනක් තියේ නම් කියන්න. එක තැනකින් 2.5Lak ඉල්ලලා :( 150 කට වගේ කියන්න ඉන්නේ දෙපැත්තෙන්ම. මාර්තු හෝ මැයි හිතන් ඉන්නේ. මට...
  13. Download_Now

    Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ. අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ. මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ. මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි. හෙට...
  14. Download_Now

    Questions MSc: UCSC Information Security vs SLIIT Enterprise Application Development

    මම UCSC Computer Science MSc එකට apply කරා select උනේ නෑ. පස්සේ SLIIT Enterprise Application Development එකට දාල කරන ගමන් ඉන්නේ මේ පාර. 1Lak+ ගෙව්වා. දැන් UCSC එකෙන් call කරල කියනවා Master of Information Security Degree Programme එකට vacant එකක් තියනව 3PM කලින් කියන්න කියල. ඒක පිළිගනිම වැඩිද...
  15. Download_Now

    Questions Nairobi වල ඉන්නේ කව්ද?

    Nairobi වල ඉන්නේ කව්ද? මට senior software engineer position එකක් හම්බෙලා එහා යන්න ඕන වෙලා තියනව. එහෙ safe ද? Cost of living කොහොමද? එහෙ software engineer එක්නෙක්ගේ සාමාන්‍ය වැටුප කියාද? එහෙ ඉන්න කව්රු හරි ඉන්නවද? නැත්තම් contact එකක් හරි. ස්තුති
  16. Download_Now

    Questions SLIIT Enterprise Application Development UGC Recognized?

    SLIIT එකේ Enterprise Application Development MSc එක UGC Recognized ද? මේකෙන් ලංකාවේ government job වලට යන්න හොදයිද? නැත්තම් මේ තුන විතරද recognized / approved? MSc in Information Technology MSc in Information Management MSc in Information Systems ස්තුති
  17. Download_Now

    Questions Business idea. Market for Arduino CNC Pen Plotter / Spider?

    මගෙ පොඩි idea එකක් තියෙනවා Arduino වලින් Arduino Spider robot CNC Pen Plotter මෙව්වා හදල විකුනන්න. මෙව්වට ලංකාවේ MARKET එකක් තියෙයිද? Daraz / ikman එකෙන් තමයි විකුනන්න ඉන්නේ. ස්තුති
  18. Download_Now

    IT / Computer science related MSc program?

    IT / Computer science related MSc program මොනවද තියෙන්නේ? මම UCSC MSc in Computer science දැම්ම එක sure නෑ පාස් වෙයිද කියල (Exam pass, ඉන්ටෙර්විව් තිබ්බ). පිළිගැනීම තියෙන, Uni එකක Lecture කෙනෙක් වෙන්න පුළුවන් Software side උනත් හොදයි ස්තුති
  19. Download_Now

    Facebook Pages, YouTube Channels කරන අය එන්ඩෝ...

    මම campus එකේ research එකක් කරනවා social media සම්භන්ධව. එකට මේ forum එක පුරවල දෙන්න පුලුවන්ද? පොඩි හරි pages / channels කරන අය https://docs.google.com/forms/d/1TXP8OGMJvXbHYTLNw3reHdjdhn3NX7iStUEteRq2m_c (බොරුවට හරි පුරවපල්ලකෝ, අනිද්දා දෙන්න ඕන) ස්තුති bump ------ Post added on 1618971267
  20. Download_Now

    දිගන, තෙල්දෙණිය, අලුත්ගම, රතුපස්වල අය එන්ඩෝ...

    මම campus එකේ research එකක් කරනවා social media සම්භන්ධව. එකට මේ forum එක පුරවල දෙන්න පුලුවන්ද? දිගන, තෙල්දෙණිය, අලුත්ගම, රතුපස්වල අය විශේෂයි. ඒ පැති ලගයි නම් එහෙම දාල පුරවන්න. https://docs.google.com/forms/d/126N7wHtXWMVYhYlzJ-JNfqLUS6SOybiy1EqdpfDrjGc (බොරුවට හරි පුරවපල්ලකෝ, අනිද්දා දෙන්න ඕන)...

    No contents