Volvo 340 GL 1989 කාර් එක හොදයිද?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Volvo 340 GL 1989 කාර් එක හොදයිද?

    Yo සිංහලු..Volvo 340 GL 1989 කාර් එක හොදයිද? මගේ යාලුවෙක් ගන්න හදනවා. . Spare parts වල තත්වේ එහෙම කොහොමද තව ඉතින් දන්න දේවලුත් කියපල්ල. :confused:
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    vehicle eka hodai yakada godakne, original parts nathi unath replacements parts can put, lankawe inna un amunala daai, swedish trading aya kala volvo, dan aluth ewa witharai karanawa athte. UK walin badu genna ganna eka laabai ebay or by some other site
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මේන්ටේන් කරන්න ලොකු ගාණක් වියදම් කරන්න බැරිනම් ගන්න කියන්න එපා මචං.ස්පෙයාපාර්ට්ස් ගණන් වැඩියි සහ හොයන්න අමාරුයි. සමහර වෙලාවට යුරෝපෙන් ගෙන්නන්නත් වෙනවා.