1. W

    ටයර් ගැටළුවක්

    මචංලා, 155/70 R13 මේ ටයර් එක යන ගාණ දන්නව ද කවුරු හරි මේ දවස්වල? 20 - 30 අතර ප්‍රයිස් කියනවා. මේක හරි ද? Maxis දෙකක් ගත්තා 2020 වගේ. එතකොට නම් ප්‍රයිස් 8,000 - 8,500 වගේ තමා තිබුණේ.
  2. W

    කෙල්ලෙකුට Smart Watch එකක් ගන්න තැනක්

    කෙල්ලෙක් කියන කොටස දැක්ක ගමන් ආවනේ :P ඒත් සිරාවටම, කොළඹ අවටින් Smart Watch එකක් ගන්න හොද තැනක් දන්නව ද? බජට් එක 10 - 20 අතර. ඇත්තටම ගන්නේ කෙල්ලෙක්ට.
  3. W

    අන්ලිමිටඩ් පැකේජස්

    දැනට තියෙන හොදම අන්ලිමිටඩ් පැකේජස් ගැන විස්තරයක් කොටාගෙන යන්න පුලුවන් ද, පාවිච්චි කරන අයට? ගාණත් එක්කම. මගේ දැනට තියෙන්නේ ඩයලොග් 100 GB ලිමිටඩ් පැකේජ් එක. හැබැයි මාසෙ යූසේජ් එක දැන් 300 GB එහා යනවා. ගණන් හදලා බලපුවහම වැඩිපුර අරගන්න ඩේටාවලට මාසෙකට 12k විතර ඉවරයි. ඒකයි මේ බලන්නේ පර්මනන්ට් මාරු...
  4. W

    ලෝන් ගැටලුවක්!

    සමහර අයට මතක ඇති මම පර්සනල් ලෝන් එකක් ගැන මීට මාස ගාණකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.:) කොහොම හරි වැඩේ හරි. අතට ගාණකුත් දැන් ඇවිල්ලා ලෝන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නත් පුලුවන්. ඒත් දැන් සල්ලිවල වටිනාකම නැත්තටම නැති වෙලා වගේ හින්දා, ඒ ලෝන් එකම රිනිව් කරගන්න අදහසක් තියෙනවා. ඒ ලැබෙන සල්ලිත්, අතේ...
  5. W

    BOC ඔන්ලයින් ගැටලුවක්

    පොඩි උපදෙසක් වුවමනායි මගේ බීඔ්සී එකවුන්ට් එකට මම ඔන්ලයින් එකවුන්ට් එකක් ඔ්පන් කළා. බැංකුවට යන්නෙත් නැතිව වැඩේ හරි ගියා. කොහොම හරි, මගේ බ‍්‍රව්සරයේ වුණ අවුලක් නිසා අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දැන් නැහැ. ඉතින් මම පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ කළා. ඒත් එන්න ඔ්න OTP එක ආවේ ගොඩක් පහුවෙලා...
  6. W

    ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ගැටලුවක්

    දරාස් එකේ තියෙන ඔෆර් එකකට යන්න හදන්නේ. මාස 12කින් ගෙවන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. හැබැයි පේමන්ට් එක කරන්න Authorise කරන තැන, (OTP අංකය දාන්න ඔනේ තැන) පෙන්වන්නේ පේමන්ට් එකේ මුලු ගාණමනේ? දරාස් චෙක්අවුට් කරන තැන නම් පෙන්වන්නේ මාසික වාරිකය විතරක් කපාගන්නවා කියලා. දැන් මම Authorise කළොත්, මේ ගන්න...
  7. W

    මේක ගන්න තැනක්

    කට්ටිය මේක ගන්න තැනක් දන්නව ද? දරාස් එකේ තියෙනවා, ඒත් බලන් ඉන්න එපැයි එනකම්. හෙටම ගන්නයි හොයන්නේ. හරියටම තැනක් කිව්වොත් ලොකු උදව්වක් :)
  8. W

    දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවරයි!

    මෙකෙ තියෙන හැටියට දැන් තියෙන රේට් එක අනුව දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවර කරන්න පුලුවන්. මාත‍්‍රා දෙකම. :) මේ ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා විස්තරයක් මේ පේජ් එකේ තියෙන බැනර් එක ක්ලික් කරපුවහම එනවා. https://www.veriteresearch.org/
  9. W

    කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් ගන්න තැනක්

    කියලා තියෙනවා වගේ කොලම් එක නැතුව ස්ටීරින්ග් වීල් එකක් විතරක් ගන්න තැනක් දන්නව ද? මේ දවස්වල නම් ඩිලිවර් කරන තැනක් නම් වඩා හොදයි. මේ වගේ එකක් (ට‍්‍රක් එකක නම් හොදයි) තමා හොයන්නේ. https://riyasewana.com/buy/suspension-steering-handling/stering-well-sale-colombo-100002827 පොඩි DIY ප්‍රොජෙක්ට්...
  10. W

    කවදා ඉවරකරගන්න ද?

    ඔන්න තත්ත්වේ. පවුල් පිටින් ඉදලා හරි කමක් නැහැ වැඩක් හරියට කරනවා නම්. ඒත් මොන. :angry: පවුල් හවුල් තිබිලා සාර්ථක වෙච්ච රටවල් තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ශී‍්‍ර ලංකාව මොන කොටසේ ද, ඉන්නේ කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.:( වැරැද්ද තියෙන්නේ පාර්ලිමේන්තුව කියන ආයතනයේ...
  11. W

    "ඉටුකම" අරමුදල මේ වෙලාවේ පාවිච්චියට ගන්න බැරි ද?

    අහම්බෙන් දැක්කේ. මේ තියෙන විදිහට මුලු මුදලින් රුපියල් මිලියන 105යි තවම වියදම් කරලා තියෙන්නේ. එකතු කරගෙන තියෙන සල්ලිවල හැටියට මීට වඩා දෙයක් කරන්න තිබුණානේ තත්ත්වය මෙච්චර උඩු දුවනකම් බලාගෙන ඉන්නේ නැතිව? අඩුම තරමේ දැන් ඔය හිගයි කියන ඇදන් ටික හදාගන්නවත්? :sorry: මේ ඉතුරු වෙලා තියෙන ටික දැන්වත්...
  12. W

    ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගත්තු ණය, රටේ ආදායම ඉක්මවයි

    මේක තියෙන්නේ මේ සැරේ මහබැංකු වාර්තාවේ. එක ආණ්ඩුවක ණය විතරක් නෙවෙයි ඉතින්. ඔක්කොම එකතු වෙලා, එකතු වෙලා ඇවිල්ලා ඔන්න දැන් තත්ත්වය. :sorry: අපි ගන්න ණයවල මම දකිනම දේ තමයි, එදා එදා වියදම් පියවා ගන්නවා මිසක්, ආදායමක් උපයන දෙයක් කරන්න ආයෝජනය කිරීම බොහොම අඩුයි කියන එක.:frown: ආණ්ඩුවට වැඩ ගොඩක්...
  13. W

    මහින්ද ඉදලා හිටලා ඇත්තත් කියනවා නේ

    http://factcheck.lk/claim/mahinda-rajapaksa-15?fbclid=IwAR3M01buFhxdgSU8c3_fhwu5RqBo4BuNjgzcr1K5McN1jIOR48fG5royv4c කියනවා වගේම අවුරුද්දක් ඇතුළත කෘෂි භෝග අපනයනවලින් ලැබෙන ආදායම රුපියල් මිලියන 73,000ක් දක්වා වැඩි කරලා තියෙනවා මේ රජය, දත්තවලට අනුව නම්.
  14. W

    Font උදව්වක්

    මචන්ලා, මේ ගොඩක් දේශපාලකයන්ගේ සෝෂල් මීඩියාවල මේ දවස්වල මේ ෆොන්ට් එක තියෙන පෝස්ට් යනවා මම දැකලා තියෙනවා. කවුරුහරි දන්නව ද, මේ ෆොන්ට් එක මොකක් ද, කියලා? - මම වැඩකරන්නේ රිසර්ච් කරන තැනක. එතන ඉන්ෆොග‍්‍රැෆික්ස් වගයකට මේ ෆොන්ට් එක දාලා බලන්න හදන්නේ. දැනට පාවිච්චි වෙන්නේ "අබය" ෆොන්ට් එක. තවත්...
  15. W

    Driving License කරුමය :/

    මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry: මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල. ගිහිල්ලා...
  16. W

    Personal Loan උදව්වක් :)

    මචංලා පොඩි උදව්වක් මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා :sorry: වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා. රස්සාවක් කරනවා. කෙලින්ම එකවුන්ට් එකට 54ක් වැටෙනවා ඊපීඑෆ්, ඊටීඑෆ් කැපුනට පස්සේ. සැලරි වැටෙන්නේ කම්ර්ෂල් බැංකුවට. ඊළගට මම තව පොඩි පොඩි...
  17. W

    ජපන් යන්න...🇯🇵

    මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ :sorry:) කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා. මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු...

    No contents