ඥාන දත ආපු උන් එන්ඩෝ
ඥාන දත එද්දි කන ගාවට යටින් හක්ක රිදෙනවද බන් , මගෙ දැන් දවස් තුනක වෙලේ ඉඳලා කට අරින්න බෑනෙ පට්ට කැක්කුමක් එන්නෙ, 5,6 පරාක් එක දිගට කට ඇරල වැහුවාම ටිකක් වේදනාව අඩුවෙන් අරින්න පුලුවන්, නැත්නම් ටිකක් වෙලා කට වහන් ඉඳලා ඇරියාම පට්ට කැක්කුමක් එන්නෙ වම් පැත්ත කනට යටින් , මෙන්න මේ ඉමේජ් එකේ වගේ.
මට හිතුනා ඥාන දත කියන එක එන්න කියලා, ඒත් දතක් එන පාටකුත් නෑ, මේක පෙන්නන ඕනි VP doctor කෙනෙක්ටද