මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mu kiyanne AUD 8.6 Million wennathi. LKR 1276 Million. Patta dial ekak. Me welawe ratata watinawa.
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24

    = රු 5 533 :lol: 🤭
    ෆුෆෙන් හිනා වෙන එමොජි එක කොහෙද තියෙන්නේ සහෝ.............?
    2%-5% මොනා හරි cost වෙරියන්ස් එකක් ආවානම් හොම්බෙන්
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.

    මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.

    හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.

    Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.
    දැනට කොම්පැනියක I.T එකේ පුටුව රත් කරනවා 70000කට... ඉතින් ඕකටනම් අඩුම මාසෙකට 135000ක් වත් ඕනී..
     
    • Like
    Reactions: TNHM

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Machan oya salary ekata api job walata giye 2010 first job. Dan aduma 65k wath denawa associate se. Associate QA nam 50 wath denawa. Ubata oya ganata nam athu ganna wath kenekk hoyanna bari wei. Uba ona nam inters la try koraham. Oya loyers la gawa sign karana see hariyanne na. Owata ahuwei podi melo deyak nodanna fresh ekek oya kohen hari diploma hari degree hari karapu. Ubata oya ganata software project karanna ba. Ehema karanna ona nam ekko part time kipa denek set karaganin uba ekka. Nathnam ubata cost eka wath cover wenne na.
     
    • Like
    Reactions: TNHM

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Total Payment = Rs 8,600,000.00
    Total cost for developers = Rs 35,000 * 8 * 24 = Rs 6,720,000
    Total cost for QA = Rs 28,000 * 2 * 24 = Rs 1,344,000.00
    Total cost only for resources = Rs 8,064,000.00
    Your total salary per month from the project = Rs 8,600,000.00 - Rs 8,064,000.00 / 24 = Rs. 22,333.33

    Ube roll eka mokakda company ekee ?? Office boy da ?
     
    • Haha
    Reactions: ZIGZAG and wpmanoj

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Uba machan watenna epa. Wade niyamai ohoma patan ganna eka hodai. Habai profit eka loku ganak balahan. Mahansiyata mukuth ithuru wenne na. Hodama de uba oka ganiyen hari, tawa ekek hari part time aran karana eka. Oya QA ewun ganna dagalanna epa. Ubala karahan. Oya automation ewa mewa ona na damma. Owa extra cost witarai. Passe ewa puluwan. Math karanawa. Mata oya wage project ekak awith job eken ain wela kara masa 6. Eka labai ne ban masa 6 job eka karanawata wada. Jobs hoyaganna puluwan ne.ehema mokak hari balahan. Aniwaryen loku margin ekak tiyahana. Maintenence bugs awama ubata athi dila koranna wenne nattnam
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    Most sensible and best comment so far.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    35000 ට නම් කොලිටි පොරවල් නම් අහුවෙන්නෙ නෑ ලොවෙත්. ඔයිට ලාබයි ලක්ෂයක් පඩි දීල වැඩ කාරයො දෙන්නෙක් ගනී. නැතිනම් අන්තිමට බග් හදලම මැරෙන්න වෙන්නෙ.
    පඩිවැඩි උනාට දන්න එකා ලියන ලයින් එකක් ආයි මක මක හදන්න වෙනස් කරන්න දෙයක් නෑ ෂුවර්. අනික ඉගෙන ගන්න එකා දෙයක් හදන්න දවස් පහක් ගන්න එක හොද පොරකට පැය කීපයකින් කෙටි ක්‍රම වලින් ලියන්න පුළුවන්. මම කියන්නෙ මගේ අත් දැකීමෙන්. මම ඉගෙන ගන්න කාලෙ ලියපු ප්රෝග්රෑම් වලට සමහර ක්ලයන්ට්ලා අප්ඩේට්ස් ප්‍රොජෙක්ට් දැම්මම මම මටම හිනා වෙනව මම ලියපුව බලල. මාගල් වගේ ලියපුව ලයින් කීපයකින් ලියනව සමහර වෙලාවට.

    උඹ බොරුවක් කීවෙ කියල කවුරුත් දන්නව. අවුරුදු දෙකක ප්‍රොජෙක්ට් කවුද බං මිලියන 8 කට කරන්නෙ.
     
    • Like
    Reactions: Red Soda

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    Total Payment = Rs 8,600,000.00
    Total cost for developers = Rs 35,000 * 8 * 24 = Rs 6,720,000
    Total cost for QA = Rs 28,000 * 2 * 24 = Rs 1,344,000.00
    Total cost only for resources = Rs 8,064,000.00
    Your total salary per month from the project = Rs 8,600,000.00 - Rs 8,064,000.00 / 24 = Rs. 22,333.33

    Ube roll eka mokakda company ekee ?? Office boy da ?

    Rs 28,000 * 2 * 24 =Rs1344000. :rolleyes:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බන්දුල සර් ගේ මෙතඩලොජි එකටනේ මෙයා වැඩ. සර් 2000 ට මාසයක් අදිනවා නම් 28 කට මසෙයක් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ඇති බන්. මේවා නෙක්ස්ට් ලෙවල් වැඩ. අපිට තේරෙන්නේ නැති
     
    • Like
    Reactions: Fallujah

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    එහෙම අස්සන් ගන්නෙ කොහොමද ෆොන්ස් උබට අවුරුදු 2ක් බැල මෙහෙවර කරනව කියල ලෝයර් කෙනෙක් ලග
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මූට ඇත්තටම මෙන්ටල් අවුලක් ද? නැත්තම් ආතල් එකක් දෙනවද :confused: