Meal Plan << ජිම් සෙට් එක >>

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Meal Plan << ජිම් සෙට් එක >>

    bodybuilding_PNG33.png

    කිරියේ කට්ට කාලා ඇග මොළේ දෙකම හදාගත්ත අය ගොඩක් ඉන්නවා.. අන්න ඒ අයගෙන් පොඩි උදව්වක් ඔනේ...

    සාමාන්‍යයෙන් GYM යන කෙනෙක් කන්න ඔනේ මොනවද..?
    අපේ ලංකාවේ කඩේ පොලේ මාර්කට් එකේ ෆුඩ් සිටියේ තියන ප්‍රෝටීන් බහුල ආහාර මොනවද.. ( ක්ශනික හදාගන්න පුළුවන් ඒවා, කිරි,බිත්තර,මස්, මාලු හැර )

    ඒවගේම කෑම ගන්න ඕනේ වෙලාවන් මොනවද..?

    meal-prep-e1491559336661.jpg
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ehema easy hdaganna puluwan supplement thama food items protein tiana instant mthakayata enne nah..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    api karana jobs ethakota family issues health issues money issues ekka apita meal plan ekak hariyatama hadaagena ekata anuwa yanna amarui. mage awrudu 12ka experience eken mama igena gaththe supplements thamai apita thiyana ekama pihita. Example ekak widihata mage job eka offshore. apita keema lebenne 5 star type eke hema deema ekath ekka api e keemata abbehi unoth ethane thiyana sweet warga paha hayai meat warga okomai anag manag kanna patan gannawa eke result ekak widihata mama 97.5 kg walata awa denata awrudu dekakata kalin. ithin mama keemata thibba asawa ath heragaththa. den udeeta egg white dekai e ekka coffee ekai. lunch ekata beef and boiled chicken. dinner ekata 02 oranges. inbetween meals nitrotech ripped gannawa dawasata depaarak. skin eke thickness eka den hodatama adui okkoma nerves penenna aran. try karala balanna Hebei rice kana eka nawathwanna wenawa. den mage bara 75 kg
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    mehe chicken hamadama kanna sure nane. wiyadamuth wadi :(
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Muscle building වලට ප්‍රෝටීන් විතරක් නෙමේ අනිත් හැම nutrition එකක්ම වැදගත් වෙනවා උඹට bulk වෙන්න ඕන නං අහුවෙන හැම කෑමක්ම කාල workout එක සුපිරියටම කරපන්
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mehe chicken hamadama kanna sure nane. wiyadamuth wadi :(

    mata ban nikan lebena deene ekai mama kanne. gedara iddi nam ohoma kanne nehe. Hebei sathiyakata aduma thun paarak wath mama beef nam kanawa gedara iddi. eeth lunch ekata witharai. bestma dee thamai thamange body ekata hariyana hoda supplement ekak use karana eka mama nam hugaak suppliments pre workouts use karala thiyanawa eeth anthimata newathune nitrotech eke.
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    Good question. Something I wanted to know as well. I saw a great thread by sachith19920726 on working out. I sent him a message asking about his meal plan but didn't receive a reply. Guess he didn't see the message. Hopefully he'll see this thread and drop a reply :) Always good to get advice from people who has experience.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    meal plan එක තමන්ගේ goal එක අනුව උස බර අනුව වෙනස් වෙනවා මචන්.generally plan කරන්න පුළුවන්.එත් effective අරක තමයි.
    තමන්ගේ උස බර අනුව තමන්ගේ nutrition intake එක cal කරගෙන ඒ අනුව එකක් හදාගන්න .පොඩි තරාදියක් ගන්න පුලුවන්නම්.අහක යන්නේ නැ සල්ලි තියෙඉනම් .https://alphaleefitness.com/schedules-meal-plans මේකෙත් තියෙයි meal plans ඔයාගේ intake එකට ගැලපෙනවානම් .නැත්නම් සාමාන්යෙන් උදේට උදේම whey එකක් තියෙයිනම් scoop එකයි.උදේට oats එක්ක කෙහෙල් කිරි වගේ එකක් .නැත්න්ම බිත්තර් එක්ක බ්රෝව්න් bread .දවල් 10ට වගේ මස් 100g බත් 100g .අපහු 2ට වගේ මස් 100g බත් 100g.ඒ දෙක විතරක් නෙමෙයි.එළවලු පලතුරුත් කාපල්ලා.හවස බඩගිනි වෙන වෙලාවට cream cracker ,සමපෝෂ වගේ දෙයක්.ඊලගට සෙල්ලම් කරලා whey තියෙයිනම් scoop එකක්.රැටත් මස්,බිත්තර වගේ දෙයක් කාපල්ලා.ෆැට් ලොස්ස් නම් එළවලු තම්බල.ෆැට් ලොස්ස් නම් සුදු ලුණු බික් එකක් කපන නිදගද්දී.මේක budget meal ප්ලැන් එකක්.තව ඉතින් හරක් මස්,brocolli ,cauliflower ,almonds ,අරව මේවා හෙන ගොඩක් තියෙයි කමනම්.ගණන් තමයි වැඩි.නෙට් එකෙන් බලල replace කරගනින් .තමන්ගේ බර වගේ *2දෙගුණයක් වෙන්න protein ගනින් muscle build කරනවානම්

    extra supplimnets :විටමින් c ,magnesium ,multi vitamin ,ෆිෂ් oil
    for better results :BCAA ,CREATINE,
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    meal plan එක තමන්ගේ goal එක අනුව උස බර අනුව වෙනස් වෙනවා මචන්.generally plan කරන්න පුළුවන්.එත් effective අරක තමයි.
    තමන්ගේ උස බර අනුව තමන්ගේ nutrition intake එක cal කරගෙන ඒ අනුව එකක් හදාගන්න .පොඩි තරාදියක් ගන්න පුලුවන්නම්.අහක යන්නේ නැ සල්ලි තියෙඉනම් .https://alphaleefitness.com/schedules-meal-plans මේකෙත් තියෙයි meal plans ඔයාගේ intake එකට ගැලපෙනවානම් .නැත්නම් සාමාන්යෙන් උදේට උදේම whey එකක් තියෙයිනම් scoop එකයි.උදේට oats එක්ක කෙහෙල් කිරි වගේ එකක් .නැත්න්ම බිත්තර් එක්ක බ්රෝව්න් bread .දවල් 10ට වගේ මස් 100g බත් 100g .අපහු 2ට වගේ මස් 100g බත් 100g.ඒ දෙක විතරක් නෙමෙයි.එළවලු පලතුරුත් කාපල්ලා.හවස බඩගිනි වෙන වෙලාවට cream cracker ,සමපෝෂ වගේ දෙයක්.ඊලගට සෙල්ලම් කරලා whey තියෙයිනම් scoop එකක්.රැටත් මස්,බිත්තර වගේ දෙයක් කාපල්ලා.ෆැට් ලොස්ස් නම් එළවලු තම්බල.ෆැට් ලොස්ස් නම් සුදු ලුණු බික් එකක් කපන නිදගද්දී.මේක budget meal ප්ලැන් එකක්.තව ඉතින් හරක් මස්,brocolli ,cauliflower ,almonds ,අරව මේවා හෙන ගොඩක් තියෙයි කමනම්.ගණන් තමයි වැඩි.නෙට් එකෙන් බලල replace කරගනින් .

    extra supplimnets :විටමින් c ,magnesium ,multi vitamin ,ෆිෂ් oil
    for better results :BCAA ,CREATINE,

    access denied ne bn
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    Kala ganna eka poddak amaru deyak machan mama 3 years workout karanawa supplement nam gatte na thamath poddak kettui hariyata protein nathi nisa kaala gattha kiyannne nikan badath danawa monahari supplement use karana eka thamai hodamade
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mage meal plan eka tamai meka. loku angaknm na samayen tikak hadila tyenawa. meeta wada protien ganna puluwannm hodai

    6:30 AM - Whey protein 1 scoop

    7:30 AM - Milk 200ml, Oats, Peanuts, Banana, 2 Dates dala blend karala bonawa

    9:00 AM - Rice, 1 egg, veg, fish

    2:00 PM - Rice, 1 egg, veg, fish

    6:00 PM - Milk 200ml, Oats, Peanuts, Banana, 2 Dates dala blend karala bonawa

    8:30 PM - Rice, veg, fish

    godak dawasata oya wage tamai. fish nattan halmasso or karola. chickennm kawennema na.
    Meeta amatarawa after workout Whey 1 scoop + BCAA 5g gannawa.