මචං මාවනැල්ලෙ ඉදන් අලගල්ලට බයික් වල යන්න ලේසිම පාර මොකදද..? මාවනැල්ල-රඹුක්කන පාරෙ ගිහින් මාකෙහෙල්වල පැත්තෙන් ඉහලකොට්ටෙ හරහා යන එකද ? මාවනැල්ලෙන් පිලිමතලාව හරහා පොත්තපිටියට යන එකද ?