මචන්ලා... ඔන්න මමත් ලැපක් ගන්න හිතාගෙන ඉන්නේ... මගේ ගාන 80,000 හෝ 90,000 මෙන්න මේ ගානට ගන්න පුළුවන් HP හරි Toshiba හොද ලැපක් කියපන්කො... ආ.. කියන්න අමතක උනා මට මෙන්න මේ ටිකත් තියෙන්න ඕන ඒ ලැප් එකේ
Core i5
500 GB Hard
Wi-Fi
ඉතින් ලැප්ටොප් ගැන දන්න කට්ටිය මට උදව්වක් දෙන්න...:):)