1. T

    මචංලා මම ඉවරයි ද කොහෙද

    බය වෙන්න එපා බන්. එන විදියට හිතේ හයියෙන් මුහුණ දෙන්න. හොද ප්‍රතිකාර වලට යොමුවෙන්න.
  2. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    ඔව් මචෝ. දිනේ පැනල. අනික එකේ අර සදහන් කරලා තියන බොහොමයක් බඩු නෑනේ.
  3. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    හොද කෑම කන්න ලැබෙන්නේ නැති සෙට් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. (වාහන වලින් ඇවිල්ල පෝලිමේ ඉදල කන දන්සලක් නෙමෙයි). බඩු ටික අඩුවට ගන්න පුළුවන් උනොත්,කෑම දෙන්න පුළුවන් පිරිස වැඩිකරගන්න පුළුවන් වේවි. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
  4. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත්...
  5. T

    හොරණ -කොළඹ බස් (Help)

    තිඹිරිගස්යායට. ac / highway ඒවා නැද්ද ??
  6. T

    සත්තු වත්ත බලන්න යන්න මේ පාරවල් දෙකෙන් ලේසි මොකක්ද යාලුවනේ.

    යාල ගියා කියල සත්තු වත්තේ තරම් විවිධත්වයක සත්තු බලන්න බෑ. අඩු පාඩු ඇති. ඒත් එහෙම කියල යාල, සත්තු වත්තට සමාන නෑ. පොඩි ළමයෙක්ට ජිරාෆ්, රයිනෝ, සීබ්‍රා වගේ සත්තු දකින්න ඕන. එක නිසා එක එකාගේ බයිලා නොසලකා හැර ළමයට සත්තු වත්ත පෙන්වන්න.
  7. T

    හොරණ -කොළඹ බස් (Help)

    යාලුවනේ මට බණ්ඩාරගම (හෝ හොරණ ) ඉදන් නාරහෙන්පිටට යන්න ඕන. මොන බස්ද යාලුවනේ ගන්න ඕන ?? හොරණ - කොළඹ AC බස් හෝ හයිවේ බස් තියනවද ??
  8. T

    ලස්සන UI web site

    Bump
  9. T

    Aliexpress Tracking Problem (Help)

    තෝරන්න දෙයක් නෑ, තියෙන්නේ එක shipping method එකයි.
  10. T

    Aliexpress Tracking Problem (Help)

    thanks!! ඇහුවා. එයාල කෙලින් උත්තරයක් දෙන්නේ නෑ. address එක දාල බලන්නලු.
  11. T

    Aliexpress Tracking Problem (Help)

    මේ දවස්වල Aliexpress එකේ Xiaomi Mi Store එකේ Phone sale එකක් යනවා. නමුත් එකේ Shipping වලදී Tracking Unavailable කියල වැටෙන්නේ. මෙහෙම දැම්මට එයාල tracking details දෙනවද ?? tracking නැතුව මේක Order කරන එක තේරුමක් නැති වැඩක් නේද ??
  12. T

    වැස්ස

    කහටගස්දිගිලිය වහිනවා
  13. T

    Facebook Loading (Help)

    යාලුවනේ ලැප්ටොප් එකෙන් මගේ FB එකවුන්ට් එකට ගියාම මුල් ටික ලෝඩ් වෙලා යටට ස්ක්‍රෝල් කරාම මෙන්න මෙහෙම වැටෙනවා. මේකට මොකද කරන්නේ ????
  14. T

    Redmi 12 pro 4G ගත්තා

    bump
  15. T

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    Student Visa වලට එන ගොඩක් අය එන්නේ Masters වලටනේ ..උන්ට ඉතින් skill එකක් නැද්ද ???
  16. T

    Xiaomi Phone එකක් මිලදී ගැනීම (Help)

    Oya poco ekak gaththa dawase idan thread damma neda eka eka leda kiyagena? Den anith ayatath oya poco recommend karanawada?
  17. T

    University Photocopy Charges

    bump
  18. T

    දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි

    Hari ehema nam e giyapu rataka idan un weda penwanna oona neda? Un wena ratakata gihin ethanin wena graha lokekata giyoth nam onna apata aranchi wenne naa.

    No contents