මොරවක් කෝරලේ කියන්නේ ඉතින් ලේසි නෑ. රජ්ජුරු බණ්ඩාර දේවතාවුන්වහන්සේගේ අඩවිය. දළදා වහන්සේ රැක දුන් කොලවෙනිගම, පනාකඩුව තඹ සන්නස, ඇතා මල ඇල්ල, ඇතු පේලිය ගිය ඇතු ඇළ බෝක්කුව (පාලම), ඌරුමුත්තේ මිණි කැට, ඊදඬුකීත යකඩ ගම්මානය, බෙරලපනාතර ජා අල, මේ ඔක්කොම මොරවක් කෝරලේ තමයි ඕන්. :cool:
ඔයා කොස්මෝදර දන්නවද...