දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    රිසල්ට් ආව දවසෙ නිව්ස් වල දැක්කා සුපුරුදු විදියට ම එදිනෙදා වැඩ එදිනෙදා කරා ඔක්කොම ලබ්බවල් කරා යැයි යැයි යැයි ගාලා ලමයි කියවනවා.
    හැම අවුරුද්දෙ ම දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි al පටන් ගත්ත අවුරුද්දේ ( 1950 ගණන් වෙන්න ඇති ) ඉදන් හැම අවුරුද්දට ම කීප දෙනා ගානෙ හිටියත් ඒ ඒ විශයන් වලින් significant දේවල් කරන උන් මෙච්චර අඩු ඇයි? කැම්පස් ගියා ම මොල මැරෙනව වත් ද.. 🤔
     
    • Like
    Reactions: elakiriaddict

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Godak un rate na. Maths karala island rank 1-10 apu moratuwa engineering/ Colombo physical hari giya uda ranks ekekwath lankawe na. Phd karanna usa gihin/ wena ratawala phd/ wena rata wala jobs etc
    Hari ehema nam e giyapu rataka idan un weda penwanna oona neda? Un wena ratakata gihin ethanin wena graha lokekata giyoth nam onna apata aranchi wenne naa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රිසල්ට් ආව දවසෙ නිව්ස් වල දැක්කා සුපුරුදු විදියට ම එදිනෙදා වැඩ එදිනෙදා කරා ඔක්කොම ලබ්බවල් කරා යැයි යැයි යැයි ගාලා ලමයි කියවනවා.
    හැම අවුරුද්දෙ ම දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි al පටන් ගත්ත අවුරුද්දේ ( 1950 ගණන් වෙන්න ඇති ) ඉදන් හැම අවුරුද්දට ම කීප දෙනා ගානෙ හිටියත් ඒ ඒ විශයන් වලින් significant දේවල් කරන උන් මෙච්චර අඩු ඇයි? කැම්පස් ගියා ම මොල මැරෙනව වත් ද.. 🤔

    top brains won't stay here
    lack of labs, R&D facilities
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    රිසල්ට් ආව දවසෙ නිව්ස් වල දැක්කා සුපුරුදු විදියට ම එදිනෙදා වැඩ එදිනෙදා කරා ඔක්කොම ලබ්බවල් කරා යැයි යැයි යැයි ගාලා ලමයි කියවනවා.
    හැම අවුරුද්දෙ ම දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි al පටන් ගත්ත අවුරුද්දේ ( 1950 ගණන් වෙන්න ඇති ) ඉදන් හැම අවුරුද්දට ම කීප දෙනා ගානෙ හිටියත් ඒ ඒ විශයන් වලින් significant දේවල් කරන උන් මෙච්චර අඩු ඇයි? කැම්පස් ගියා ම මොල මැරෙනව වත් ද.. 🤔
    Lakepankawe un degree aragena wahallu wage thawa thanaka laginna misak, thamangema kiyala business model ekak develop karanna nemei eliyata enne... Un harinam primary, secondary education thiyana unta opportunity hadanna business create karanna ona eth unge moleta dila eliyata enne selfish wahalek lol
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Hari ehema nam e giyapu rataka idan un weda penwanna oona neda? Un wena ratakata gihin ethanin wena graha lokekata giyoth nam onna apata aranchi wenne naa.
    E ithin uba danne na. Apr batch eke ekek innawa US wala rivian motors wala design engineer kenek. Thawa un top uni wala ugannanawa. Owa pattare danna dewal nemeine. Habai ithin island 1st una eka nobel prize ganna one nane
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උඩ දහයෙ බොහෝ දෙනා රටේ නැත. පහුගිය අවුරුදු දහය ඇතුලත භෞතික විද්‍යා අංශයෙන් මුල් දහයෙ හිටපු අයගෙන් කීපයක් තාමත් ලංකාවෙ ඉන්න බව දන්නව. මට හොඳටම විශ්වාසයි අනිත් එකෙක්වත් නැති බව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    significant කියන්නෙ මොනවගේ දේවල්ද කෙරෙන්න ඕන? ☝️ :-D

    අවුරුදු 50 ක් ගිහිල්ල වත් නොබෙල් ප්‍රයිස් එකකට කිට්ටු කරපු එකෙක් වත් ඉන්නවද බන් අඩු ගානෙ තමන්ගෙ ම invention වත්?

    උඩ දහයෙ බොහෝ දෙනා රටේ නැත. පහුගිය අවුරුදු දහය ඇතුලත භෞතික විද්‍යා අංශයෙන් මුල් දහයෙ හිටපු අයගෙන් කීපයක් තාමත් ලංකාවෙ ඉන්න බව දන්නව. මට හොඳටම විශ්වාසයි අනිත් එකෙක්වත් නැති බව.
    මම දන්න උන් ඉන්නව නෙ තාම
    ------ Post added on Sep 7, 2023 at 11:47 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අවුරුදු 50 ක් ගිහිල්ල වත් නොබෙල් ප්‍රයිස් එකකට කිට්ටු කරපු එකෙක් වත් ඉන්නවද බන් අඩු ගානෙ තමන්ගෙ ම invention වත්?

    මම දන්න උන් ඉන්නව නෙ තාම
    ------ Post added on Sep 7, 2023 at 11:47 PM

    මම දන්න අය නම් ගොඩක් නෑ. ආපහු නෑවිත් නතර උන අය තමා වැඩියෙන්ම දන්නෙ.
     
    • Like
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 50 ක් ගිහිල්ල වත් නොබෙල් ප්‍රයිස් එකකට කිට්ටු කරපු එකෙක් වත් ඉන්නවද බන් අඩු ගානෙ තමන්ගෙ ම invention වත්?

    කාලෙන් කාලෙට ජිවිතේ priorities වෙනස් වෙනව කාට වුනත්. ඒ ලෙවල් වලින් ලංකාවේ 1 වුනා කියල ඒ මොටිවේෂන් එක දිගටම තියෙන්න ඕන කියල කියන්න බෑ.

    සුසන්තිකාට වුනත් එක වතාවයි හරියට කරගන්න පුළුවන් වුනේ. ඒ වගේ තමයි ඉගෙනීමත් මොලේ වෙහෙසා වැඩ කිරීමත්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    A/Ls, Campus degree success measurement ekak nemei
    Godak un marigena A/L padam karala ilagata degree ekatath katta kala passe migrate wela hari nethath karanne jobak
    Hari gon lifestyle ekak market karanne imo

    Mage yaluwo godak - Campus degree > Marry > Migrate & do some job
    mata set wenne ne, life should be fun & enjoyable & u should be able to do what you want to when you want to
    degree>migrate> working culture ekath same typlcal bs in the end you jst work work
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    උන් ඩීග්‍රිය ගහලා PHD. msc කරන්න රට යනවා. ආපහු එන්නෙ නෑ
     
    • Like
    Reactions: elakiriaddict

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    A/Ls, Campus degree success measurement ekak nemei
    Godak un marigena A/L padam karala ilagata degree ekatath katta kala passe migrate wela hari nethath karanne jobak
    Hari gon lifestyle ekak market karanne imo

    Mage yaluwo godak - Campus degree > Marry > Migrate & do some job
    mata set wenne ne, life should be fun & enjoyable & u should be able to do what you want to when you want to
    degree>migrate> working culture ekath same typlcal bs in the end you jst work work
    so whats your dream lifestyle ?

    කාලෙන් කාලෙට ජිවිතේ priorities වෙනස් වෙනව කාට වුනත්. ඒ ලෙවල් වලින් ලංකාවේ 1 වුනා කියල ඒ මොටිවේෂන් එක දිගටම තියෙන්න ඕන කියල කියන්න බෑ.

    සුසන්තිකාට වුනත් එක වතාවයි හරියට කරගන්න පුළුවන් වුනේ. ඒ වගේ තමයි ඉගෙනීමත් මොලේ වෙහෙසා වැඩ කිරීමත්.
    මෝටිවේශන් එක? මම හිතාගෙන හිටියෙ උන් එහෙම දාන්නෙ උන්ගේ තියෙන සහජ දක්ශතා නිසා මිසක් මෝටිවේශන් එකක් නිසා නෙමෙයි කියලා. උන් දෙන talks වල හැටියට ඉතින් බැලුව ම නිකම් උන් නිකම් ඉදිද්දී ඉබේ ම ranks දැමෙනවා වගේ නෙ පේන්නෙ.😅
    ------ Post added on Sep 8, 2023 at 1:20 AM
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,105
    113
    ආශ්චර්යමත් රටක
    Hari ehema nam e giyapu rataka idan un weda penwanna oona neda? Un wena ratakata gihin ethanin wena graha lokekata giyoth nam onna apata aranchi wenne naa.

    වැඩ පෙන්නනව කියල උබ කියන්නෙ රවුම් රෝදෙ වෙනුවට වෙන හැඩේක රෝදයක් හොයාගත්තා, මැරෙන්නෙ නැතුව දිගටම ඉන්න බෙහෙතක් හැදුවා, ලංකාවෙ ණය එක දවසෙන් ගෙවන විදියක් හොයාගත්තා වගේ ඒවද? 🤣

    නෑ එහෙම ඒව නං කරල නෑ.

    ඒව නැතුව ඒ ඒ ෆීල්ඩ් වල research කරනවා. Publications කරනනා. Scientific community එක දන්නව ඇති හොඳට ඒ කරන වැඩ ගැන. වැදගත් discoveries කරල ඇති ඕන තරං.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රිසල්ට් ආව දවසෙ නිව්ස් වල දැක්කා සුපුරුදු විදියට ම එදිනෙදා වැඩ එදිනෙදා කරා ඔක්කොම ලබ්බවල් කරා යැයි යැයි යැයි ගාලා ලමයි කියවනවා.
    හැම අවුරුද්දෙ ම දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි al පටන් ගත්ත අවුරුද්දේ ( 1950 ගණන් වෙන්න ඇති ) ඉදන් හැම අවුරුද්දට ම කීප දෙනා ගානෙ හිටියත් ඒ ඒ විශයන් වලින් significant දේවල් කරන උන් මෙච්චර අඩු ඇයි? කැම්පස් ගියා ම මොල මැරෙනව වත් ද.. 🤔
    Wifetath rank ekak thibba bio.. research thiya gedara bulb ekakvath maru karan na 😂😂

    ps- lankave rank gaththa set eka vitharak nemei government campus gihin rata giya serama vage sahenna hondata perform karanava. Importan fields vala udama positions vala inna aya innava. Kohomath scientistla sports stars/actors vage popular ven nane.. ubata uk/ausi/us scientistlage nam kiyanna puluvanda? 😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Hari ehema nam e giyapu rataka idan un weda penwanna oona neda? Un wena ratakata gihin ethanin wena graha lokekata giyoth nam onna apata aranchi wenne naa.
    lanakwe Island 1st wecha un innawa google wala wada karana unuth

    onna ehama ekake

    Before joining UIUC, I spent a year at Google Brain working as a Visiting Faculty Researcher. Prior to that, I completed my PhD at Massachusetts Institute of Technology (MIT)

    https://charithmendis.com/

    US Federal Reserve ekath innawa menna ekkanke

    1996 or 1997 island 1st or 2nd

    Chief, Policy Effectiveness and Assessment​

    Board of Governors of the Federal Reserve System

    https://www.federalreserve.gov/econ...QFR8rfBCZyfCbeQEiA4evU9RGKi92Odv_GJtBIR2dpnl0

    api owa hoyanne na bung. hoyala baluwama innawa. un eliyata youtube wala ehama interview dalaa marenna yanne naa