1. T

    තෙවැනි ඇස විවර කරගත් ලංකාවේ පළමු හෙළ යක්ඛා දියණිය මෙන්න.. 😱 සාදු සාදු සාදු.. 🙏

    :ROFLMAO::ROFLMAO: තුන්වැනි ඇහ අවධි උනාම අනිත් උන් අන්කල්, ඇන්ටිලා වෙනවා මචන්. මොකද තුන්වෙනි ඇහැ අවධි වෙනකොට මොලේ නිදාගන්න යනවා. :lol::lol:
  2. T

    එන්ජින් ඔයිල් (ලුස්)

    1. ඩිසල් එන්ජින් ඔයිල් (ලුස්) මිලදී ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් කළුතර, කොළඹ අවටින් තිබේද යාලුවනේ ??? 2. DELO එකේ ලීටර් 4 කෑන් එන්නේ නෑ නේද ???
  3. T

    මිඩ් රේන්ජ් ෆෝන්

    ඇයි එහෙම ගෙන්වන්නේ ?? ලොකු ගානක් අඩුවෙනවද ??
  4. T

    මිඩ් රේන්ජ් ෆෝන්

    ඩිසල් ෆිල්ටර් , ඔයිල් ෆිල්ටර්ද මචන් ??
  5. T

    Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

    මොනවා , slpost එකේ ආව ??? :confused::confused::shocked::shocked:
  6. T

    Car permit

    bump
  7. T

    මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

    පව් බන් අරු. අන්තිම ටික කිවෙව්වම උට රෙද්දේ සෙවෙන්න ඇති. ඔලුව අතගාල ටොක්ක දීල. ඔය ටිකවත් තේරුනොත් සද්ද නැතුව ඉදිවී. නැත්නම් ආයේ ඇවිත් උම්බෑ කියාවි.
  8. T

    Vitz Fuel Economy

    oyaa Fuel gana balanawa nam Marutiyak ganna.
  9. T

    වතුර බිල ආවා මිට්ටො......... (අලුත් රේට්ස්)

    පනිට්ටුවකුයි + කම්බෙකුයිත් ඕන. නැත්නම් ලයිට් බිල නගිනවා.
  10. T

    Actuarial science

    ඇහුවෙත් අදමයි. ගුගල් කරලා බැලුව මොකක්ද කියල. ස්ටටිස්ටික්ස් වලින් රිසක් එක ඇනලයිස් කරන සීන් එකක්ලු.
  11. T

    Scooter Battery

    bump
  12. T

    ස්කුටි බැටරි (HELP)

    කොහෙන්ද ගත්තේ ?? දැන් නම් RS 7000 ට වැඩියි. බැටරිය හොදයිද ??
  13. T

    ස්කුටි බැටරි (HELP)

    යාලුවනේ Hero Pleasure බයික් එකකට හොද බැටරිය මොකක්ද ?? Nippon, Exide ???
  14. T

    කළුතර මරණයට පත්වූ 15 හැවිරිදි සිසුවියගේ අවසන් විනාඩි කිහිපයේ වීඩියෝවක් එලියට!

    මුන්තනිකඩ එක හොදයි බන්. මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්න දන්නේ නැති උන් පණ පිටින් ඉන්න කෙල්ලට/ බිරිඳට රෙස්පෙක්ට් කරාවිද බන්. මුන් එක්ක දීග යන කෙල්ලෝ පව් බන්. ගොන් පාට් දාන එකෙත් සීමාවක් තියෙන්න ඕන බන්. මනුස්සයෙක් මරුනහමවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව ඒකටත් ගොන් පාට් දාල ආතල් ගන්න හදන්නේ...

    No contents