1. T

    බයිසිකල් ටයර් ගන්න තැනක්

    චාවකච්චේරි වල කඩයක තිබුන.
  2. T

    බයිසිකල් ටයර් හා ටියුබ් (Help)

    යාලුවනේ මවුන්ටන් බයිසිකල් ටයර් හා ටියුබ් 2ක් (size=26 ") මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද (කොළඹ / කළුතර / මාතර /ගාල්ල අවට )????
  3. T

    Toyota Car Engine Oil (HELP)

    15W40, 10W40 වලින් අදහස් වෙන්නේ මොකක්ද ??? ඒවායේ වෙනස මොකක්ද ?
  4. T

    Buying Car Tyres (Help)

    රීකන්ඩිශන් ටයර් නෙමෙයි මචන්. අලුත් එවයි ඕන. ඒ මොකද බන් ඒ ???
  5. T

    Buying Car Tyres (Help)

    යාලුවනේ මට 165/80/13 CEAT හෝ FERENTINO ටයර් 2 ක් මිලදී ගන්න ඕන. ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. ස්තුතියි !!!
  6. T

    Petrol polim wala inna un wetha

    මොකක්ද බන් ෂෙඩ් එක ?? ආරාධනා ද / තලගහ එකද ??? ඩිසල් තියනවද ??
  7. T

    ගෝවා GOA වලින් මොනවද ගේන්න හොඳ?

    ගෝවා වලින් අර්තාපල් ගෙනෙන් මචන් !!!
  8. T

    Emergency LED Bulb Help

    යාලුවනේ, Emergency LED Bulb කිහිපයක් මිලදී ගන්න පුළුවන් තැනක් / web site එකක් සදහන් කරන්න පුලුවන්ද ???
  9. T

    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

    කියක් වියදම ගියාද ???
  10. T

    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

    1,ඔකේ 1000 W කියල තියන සීන් එක මොකක්ද මචෝ ?? 1000 W දක්වා අයිටම් (බල්බ්, ලැප්ටොප්, ෆෑන්....) සෙට් කරන්න පුළුවන් කියන එකද ?? 2. බල්බ් 3+ ලැප්ටොප් 1 +රවුටර් 1 එකට ඕන බඩු ටික කියන්න පුලුවන්ද බන් ??
  11. T

    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

    thanks!! මේ ඉන්වෙර්ටර් එක ඔයා ගෙන්නුවද ???
  12. T

    1200va UPS ekak

    ado thanks ban. try karala balannam.
  13. T

    Car Tyre help

    ferentino kohomada???
  14. T

    කඩොලාන Planting

    මම msg එකට reply කළා. @Champ HB මෙන්න ඔයාගේ විෂය. ( හීන් සීරුවේ bump පාරක් විතරක් දමන් ගිහින් :P:P)
  15. T

    කඩොලාන Planting

    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?? (ඒ කියන්නේ ඔයා කරන්න හදන්නේ මුදල් ආධාරය දීමක් පමණක්ද ? එහෙම නැත්නම් පැල හදල ඒවා අදාල පරිසර පද්ධතියේ සිටව රැකගැනීම දක්වා ක්‍රියා කරනවද ආදිය ගැන). ඒ අනුව උදවුවක් කරන්න පුළුවන් වේවි.
  16. T

    Kalegana link eka

    මචන් @scurvy මෙන්න මෙයාට බඹරු ඇවිත් බලන්න ඕනලු, help එකක් දෙන්න.

    No contents