1. T

    ඔෆිස් රූම් එක ලස්සන කරන්න work desk එක ලස්සන කරන්න අයිටම් ගන්න මෙන්න පොට් එක..

    ඒ විදියටම අපෙත් FB, youtube link ප්‍රමෝට් කරලා දීපන්කො ??? (පුළුවන් හැම එකාම මුට කියල ප්‍රොමෝෂන් කරගනිල්ල, මු නිකන් කරලා දෙනවලු). :lol::lol:
  2. T

    Bank loan crib case

    ඉතින් බන් ලෝන් ඇරියස් වෙද්දී ඒ බැංකුවේම ඔයාගේ වෙන අකවුන්ට් එකක සල්ලි වැටිලා තියනවා නම් එකෙන් ඇරියස් එකේ ගාන ගන්න උන් දැනගන්න එපයි. ඒක මැනේජර් එක්ක කතා කරන්න.
  3. T

    මචන්ලා .. මුල ඉදල .....

    පරිසර විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජෝතිෂ්‍යය (වරු තුනේ වශි, හැරගිය අය ගෙන්වීම වගේ සෙල්ලං නෙමෙයි)
  4. T

    Bank loan crib case

    තේරෙන්නේ නෑ.
  5. T

    මෙන්න ගේ ඇතුලේ තියන්න හොඳ පැල වර්ග

    මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ඉතා දිගු විස්තරයක් පර්යේෂණ සාක්ෂි එක්ක ලියන්න වෙනවා. එහෙම නැතුව කෙටි පිළිතුරක් ලිව්ව ගමන් ඕලෙවල් දක්වා විජ්ජාව උගත් භුජ්ජිමතුන් ගේ නින්දා /අපහාසයට ලක්වීමට සිදුවෙනවා. කෙසේ නමුත් කෙටියෙන් යමක් ලියන්නම්. ඔබේ ප්‍රශ්නෙට කෙටි පිළිතුර එවැනි වැල්ශාකයක් ලංකාවේ නැත...
  6. T

    මොනාද උබල පාවිච්චි කරන After washing liquids?

    To Cenon, මම හිතුවේ ඔයා, මයි කමෙන්ට් එකට අර දේශපාලනේට කඩේ යන හරකා වගේ මොනවා හරි කියල බැනගෙන යාවි කියල. එත් ඔයා like එකක් දාන් ගිහිල්ලා. එල එල මචං.
  7. T

    මොනාද උබල පාවිච්චි කරන After washing liquids?

    මුන් ජරාව ගහගෙන යනවා සුපිරි කියල හිතන්...... :lol::lol: ඒ මදිවට අනිත් එකා ගහන ජරාව මොකක්ද කියලත් අහනවා. :lol::lol:
  8. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    කැකිල්ලේ රජ්ජුරුවොද මචෝ ??? ඔව් කැකිල්ල ගසුත් හොද ඔප්ෂන් එකක් තමයි. වනාන්තර බෑවුම් වලපවා තියනවා. නමුත් සීග්‍ර ව්‍යාප්තියක් නම් වෙනවා.
  9. T

    මොරටුව engineering

    Gov: ගියොත් Engineering Service එකට වැටෙන්නේ. එකේ මුල් අවුරුදු වල සැලරි (total) 70 ක් වගේ.
  10. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    මෙහෙමයි බන්.ලෝකේ ගස් කොලන් කිසියම් තැනක සාර්ථක වෙන්නේ එතන පස / දේශගුණය / ජල සැපයුම / වෙනත් වෘක්ෂලතා වගේ සාධක රාශියක් මත. කණ්ඩියක සිටවන ගස් මොනවද කියල සරලව ඇහුවොත් ඒකට උත්තරයක් නෑ ගස්කොලන් එක්ක වුර්තිමය ගනුදෙනුවක ඉන්න ඕන කෙනෙක්ට. ඒකට "තන්තු මුල් ගහක් සිටවන්න" කියල කිව්වම ප්‍රශ්නෙටත් වඩා අප්සට්...
  11. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    අප්පට සිරි යකොව් !!!. කහ වවන්න මහලොකු දැනුමක් ඕනේ නෑ බන්. ලෙඩ + කෘමි හානිත් සාපේක්ෂව අඩු වගාවක්. මාස 9 න් අල. අපනයන කෘෂිකර්මේ දෙපාර්තමේන්තුවෙන් කරපු video දෙකක් තියනවා youtube එකේ. බලන්න. බීජ, FB එකේ විකුනනවා කියල සැහෙන්න ad වැටෙනවා මේ ටිකේ. ඒවායින් හොද එකක් බලල ගන්න. හැබැයි කුරියර් එවන ඒවා ගැන...
  12. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    thanx විස්තර සහිතව දැම්මට. ඔබ කියපු දේ හරි. මම ටිකක් එකතු කරන්නම්. ඉපිල් ඉපිල් ලංකාවේ දැනටත් තියනව. එම ශාක සත්ව ආහාර+පොහොර නිපදවීමටද ගනී. තවද එම ගස් වැවීම නිසා පසද සාරවත් වේ(නයිට්‍රජන්). මේ ගසේ තිබෙන ගැටලුව තමයි එය invasive plant එකක් ලෙස ක්‍රියා කරනවා. එක diversity එක වැඩි රටකට තර්ජනයක්...
  13. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ. :lol::lol: අපිත් උන්ට ඒ ආතල් එක...
  14. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    මම දන්නේ නැති දේවල් ගොඩක් තියනවා. නමුත් තමුන්ට වඩා ගස් වැල් ගැන නම් දන්නවා. දන්නා බව මමම ඔප්පු කරන්නම්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උත්තරයක් දෙන්න මට බෑ. හේතුව ඒ කෙනා ඉන්න ප්‍රදේශය, දේශගුණික තත්ව, පසේ ස්වභාවය, යාබද ඉඩමේ හැටි (වගාවන් තිබේද ) වගේ කරනා කිසිවක් සදහන් කරලා නැති නිසා. නමුත් ඔයාට...
  15. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    මම ගිය ඉස්කෝලේ කතා කරන හැටි උගන්වල තියනව බන්. උබේ එකේ ඒකවත් උගන්වල නෑ. පව් උබ. උබේ උණට, උණ ගහක් හිටෝගෙන හිටපන් මචන්. වෙලාවත් ඇතිනේ උබට ඕක කප්පාදු කර කර ඉන්න. උබේ උණ ගහ ගැන කොල්ලෝ post දාල තියනවා. :lol::lol:
  16. T

    කෑම කඩ කරන අය පොඩ්ඩක් එන්න

    අතපය හෝදලා දාඩිය / හොටු / කැහි වැටෙන්නේ නැතුවද හැදුවේ ?? එහෙම නම් රියල් කඩේ රස එන්නේ නෑ. අඩේ උබ ෂොප් වේටර් නේද ? අපෙන් අහන්නේ උබට කඩේ කරන හැටි පෙන්නේ නැද්ද ??
  17. T

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    ඔයා දන්නවද තන්තු මුල් තියන ගස් ජාති මොනවද කියල ???:lol::lol: පොල්, කිතුල්, පුවක් වගේ ගස් වල තමයි තන්තු මුල් පද්දති තියෙන්නේ. ඒවා කපල මේන්ටේන් කරන්න ඕනේ නෑ. කැපුව ගමන් වැඩේ ඉවරයි බන්. පොල් / පුවක් වගේ ගස් වල කඳ කපල මේන්ටේන් කරන එකෙක් හම්බ උනොත් අටපට්ටමට දාන්න මචන්. :lol::lol:
  18. T

    ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් හදා ගන්න දැන්ම කතා කරන්න 071 668 8282

    මචන් මගේ හිතේ කාලයක් ඉදන් තියනවා ලංකාවේ පරිසරය (nature) ගැන පොඩි වෙබ් එකක් හදා ගන්න. මට ඕන මෙන්න මේ වගේ ඩිසයින් එකක්. ඔයාට මේවගේ ඒවා කරන්න පුලුවන්ද ? https://pitch-tents.co.uk/ https://www.sweetmagnoliagelato.com/
  19. T

    හරි වැඩක් තමා මේක

    පැම්පස් එකක් අන්දවපන් බන්. හැබැයි උ ඩිස්ටි ඩිඩින්යද්දී මතක ඇතුව පැම්පස් එක ගලවපන්, මොකද උ ඕක ගලවන් වැඩේට එන්ටර් වෙද්දී රැලේ ඉන්න ලොන්ත කූස් එකෙක් සීන් එකට එන්ටර් වෙලා ජිල්පිට් වෙලා ඉදිවී. එහෙම බැරි නම් පුසා ගෙනත් දීපන් ස්කවියට.
  20. T

    තව එකක් ජාත්‍යන්තයරයට ගිහින් - යමන් comment section එක කාලා එන්න :D

    කොහොමද ලංකාවේ සෙට් එකෙන් ඕකට තේරෙන්නේ ?? ජජස්ලා ලකුණු දාල එකෙන් වැඩිම ගන්න කෙනාද ?

    No contents