1. sanjaya1975

    උතුරු නැගෙනහිර ගංවතුර

    උතුරු නැගෙනහිර ගංවතුර උතුරු නැගෙනහිර ගංවතුරින් අවතැන් වෙච්ච එවුන්ට අන්තිමට පිහිටට හිටියේ අපේ ෆෝසස් වල කොල්ලෝ ටික. අඩුතරමින් සුමන්දිරම්ල බානනා සුජීවවත් ආදර්ශෙට අරන් නෑ.
  2. sanjaya1975

    අගමැති කරූ

    කරූ අගමැති කරන්න යනවා කියල ආරංචියක් යනවා... ඌ අවොත් රනිල්ගේ රූකඩයක් වෙයි...... :angry:
  3. sanjaya1975

    මට අගමැතිකම ලොකු නෑ

    මට අගමැතිකම ලොකු නෑ අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මීට සුළුවේලාවකට පෙර ආරම්භ වී තිබේ. එහිදී අදහස් ප්‍රකාශ කරමින් කරූ ජයසූරිය මහතා කියා සිටියේ, තමාට පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට...
  4. sanjaya1975

    මුරලි දේශපාලනය ගැන කතාකරයි....

    මුරලි දේශපාලනය ගැන කතාකරයි.... ලංකාවේ මේ වනවිට මතුව තිබෙන දේශපාලන ගැටලු එම දේශපාලන කරන අයගේ බල පොරයක් පමණක් බවත් පොදු ජනතාවට ඉන් පලක් නොවන බවත් පෙන්වාදෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව පෙන්වා දී...
  5. sanjaya1975

    දොර ලොක් හෝම්ස්......

    දොර ලොක් හෝම්ස්...... දොරේ කැටයම් තිබුනට වැඩක් නෑ නංගි ලොක් එක කැඩිලා නම්..... :baffled: :P ලගට විතරයි නංගි කියල පේන්නේ .... :D එතකොටයි හරි අදහස දැනගත්තේ.... :D
  6. sanjaya1975

    හෑන්ඩ් ග්‍රයින්ඩර් පුළුවන් එකෙකුට රස්සා&

    හෑන්ඩ් ග්‍රයින්ඩර් පුළුවන් එකෙකුට රස්සා& මගේ lamp shade workshop එකේ, නුවර අවටින් හෑන්ඩ් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරන්න පුළුවන් එකෙකුට රස්සාවක් දෙන්න පුළුවන්. ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් හරි දිනපතා පඩි නැත්නම් මාස්පතා පඩි O/L වලින් පස්සේ ගෙදර නැවතිච්ච එකෙක් නම් ගොඩක් හොඳයි.... දන්නා එකෙක්...
  7. sanjaya1975

    එළකිරි පොලිටිකල් පෝරම් ....

    එළකිරි පොලිටිකල් පෝරම් .... එළකිරි ටෝක්ස් වල පොලිටිකල් ගූ ත්‍රෙඩ් දැකල ඇති වෙලා. ඇඩ්මින්, නරකද.. වෙනමම එළකිරි පොලිටිකල් කියල කැටගරියක් දැම්මොත්....
  8. sanjaya1975

    Wickremesinghe's security detail reduced

    UNP leader Ranil Wickremesinghe's security detail reduced from 1,008 to 10 personnel under IGP's orders - Police- adaderana
  9. sanjaya1975

    කලින් ආණ්ඩුවෙ පීඩනය

    කලින් ආණ්ඩුවෙ පීඩනය ඊයේ මිනිස්සු වෙනස සමරනු විදියෙන් පේනවා, කලින් ආණ්ඩුවෙ මිනිසුන් ට දුන් පීඩාව.
  10. sanjaya1975

    රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න

    රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර e-bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව මේ රටේ ව්‍යාපාරිකයන්ට ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. විදේශයන්හි සිටින පාරීභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා සෘජුවම භාණ්ඩ යැවීමට එමඟින් අවකාශ සැලසෙයි. මීට පෙර...
  11. sanjaya1975

    හෙට බස් ගාස්තු වැඩි වෙයි.....

    හෙට බස් ගාස්තු වැඩි වෙයි..... බස් ගාස්තු යළි ඉහළට හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර තිබේ. :( සෝර්ස්- අද දෙරණ
  12. sanjaya1975

    අපිට අමතක වෙච්ච දේවල්.....

    අපිට අමතක වෙච්ච දේවල්..... අද අහන්බෙන් නයෙක් එක්ක නටන ගැනියෙක්ගේ වීඩියෝ එකක් දැක්කා.... උඹලට මතකද මෙහෙ නයිට් ක්ලබ් එකකත් එහෙම එක්කෙනෙක් හිටියා... :P අහ් ... තව ලංකාවේ යුද්දයක් තිබ්බ කියලත් ලා මතකයක් තියෙනවා.... :D ඒ කාලේ කොළඹ බෝම්බ පිපුරුවද කොහෙද......
  13. sanjaya1975

    ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්

    ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර් ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණ අධ්‍යයන කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි සිසුවෙකු ෆෙඩරල් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පසුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.ඔහු ගැන එරට පොලිසිය අරඹා...
  14. sanjaya1975

    අම්මා මතක් උනා.

    අම්මා මතක් උනා. 0SYYlY-qKro
  15. sanjaya1975

    ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘

    ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට 2013 වසරේ හඳුන්වා දුන් ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ලෙස හඳුන්වන ගෙදර යනගමන් ගණිකා සේවය සැලසීමේ ක්‍රමය වසර 5 ක ඇවෑමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත්...
  16. sanjaya1975

    ස්තූතියි "Idias"

    හර සුන් threads අතර හරවත් thread ගොඩක් දැම්මට ස්තුතියි "Idias"
  17. sanjaya1975

    Dialog TV Pre paid - Discovery and HBO

    මචන් ... මගේ Dialog TV Pre paid එකේ Discovery ... HBO වගේ චැනල් ගොඩක් activate වෙලා.... App එකේ බලද්දී ඒවා deactivate විදියට පෙන්නන්නේ.... මේක Dialog එකේ වරදීමක්ද? නැත්නම් හැමෝටම මෙහෙමද?????
  18. sanjaya1975

    මගේ රැකියාව අනතුරේ.....

    මගේ රැකියාව අනතුරේ..... මචං .... අපේ කොම්පැනි එක ඉදිකිරීම් උපකරණ ගෙන්වන ලංකාවේ ප්‍රසිද්ද තැනක්... මුළු කම්පැනි එකේම සේල්ස් පහුගිය කලේ ඉඳන්ම ඩ්‍රොප් වෙනවා.... (දන්නවනේ.... දැන් කන්ස්ට්‍රුක්ෂන් ලංකාවේ අඩුවෙන්නේ සිද්දවෙන්නේ..) .... :( අපි සේල්ස් ෆොර්කාස්ට් එකක් කරලා බැලුවා... ඉදිරි මාස 18 අපිට...
  19. sanjaya1975

    Rupee drops to record low

    Sri Lankan Rupee drops to record low against US Dollar as selling price reaches 160.0069 for the first time in history- adaderana.lk
  20. sanjaya1975

    ඉලෙක්ට්‍රොනික් වැඩ දන්නා අයෙක් අවශ්‍යව ඇ

    ඉලෙක්ට්‍රොනික් වැඩ දන්නා අයෙක් අවශ්‍යව ඇ ඉලෙක්ට්‍රොනික් වැඩ දන්නා අයෙක් වෙල්ඩින් යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා අප ආයතනයට අවශ්‍යව ඇත. සිත්ගන්නා වැටුප්. අමතන්න 072 069 3657

    No contents